Song Details: Singer & Composer Information
Dewagana Lyrics in Sinhala (දෙවඟනා ගී පද) and English by Chanuka Moragoda, written by Chanuka Moragoda and composed by Chanuka Moragoda. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dewagana
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Dewagana Lyrics

Malaka suwadin himidiriya a nawyum keruwa
Sulanga atharin e suwada ma sihil keruwa
Netha purawana hadu tawarana numba dewagana hitama kalabana
Netha purawana hadu tawarana numba dewagana hitama kalabana

Raye adurath lowama mohotin nihada keruwa
Oba e eliyen sande eliyath eliya keruwa
Netha purawana hadu tawarana numba dewagana hitama kalabana
Netha purawana hadu tawarana numba dewagana hitama kalabana

Malaka suwadin himidiriya a nawyum keruwa
Sulanga atharin e suwada ma sihil keruwa
Netha purawana hadu tawarana numba dewagana hitama kalabana
Netha purawana hadu tawarana numba dewagana hitama kalabana

දෙවඟනා ගී පද

මලක සුවදින් හිමිදිරිය ඈ නැවුම් කෙරුවා
සුළඟ අතරින් ඒ සුවද මා සිහිල් කෙරුවා
නෙත පුරවනා හාදු තවරණා නුඹ දෙවගනා හිතම කලබනා
නෙත පුරවනා හාදු තවරණා නුඹ දෙවගනා හිතම කලබනා

රැයේ අදුරත් ලොවම මොහොතින් නිහඩ කෙරුවා 
ඔබ ඒ එළියෙන් සඳේ එළියත් එළිය කෙරුවා 
නෙත පුරවනා හාදු තවරණා නුඹ දෙවගනා හිතම කලබනා
නෙත පුරවනා හාදු තවරණා නුඹ දෙවගනා හිතම කලබනා

මලක සුවදින් හිමිදිරිය ඈ නැවුම් කෙරුවා
සුළඟ අතරින් ඒ සුවද මා සිහිල් කෙරුවා
නෙත පුරවනා හාදු තවරණා නුඹ දෙවගනා හිතම කලබනා
නෙත පුරවනා හාදු තවරණා නුඹ දෙවගනා හිතම කලබනා

Frequently Asked Questions

Who sang Dewagana?

Chanuka Moragoda performed Dewagana. Chanuka Moragoda is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Dewagana lyrics?

The lyrics for Dewagana were written by Chanuka Moragoda. Chanuka Moragoda is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Dewagana?

Chanuka Moragoda composed the music for Dewagana. Chanuka Moragoda both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Dewagana complete lyrics?

You can find the complete Dewagana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dewagana?

Dewagana has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දෙවඟනා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දෙවඟනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dewagana LyricsDewagana Song LyricsDewagana Lyrics Englishදෙවඟනා Lyricsදෙවඟනා ගීතයේ පද පෙළLyrics With TransliterationChanuka Moragoda SongsChanuka Moragoda LyricsMoragoda LyricsMoragoda Song LyricsChanuka Moragoda ComposerChanuka Moragoda Lyricist
Comments & Discussion

Share your thoughts about "Dewagana" or discuss the lyrics with other music lovers.

Loading comments...