Ma Enathuru Lyrics
“Kadupul mal pinnen naehawee hemihita mata kiwwa” (කඩුපුල් මල් පින්නෙන් නැහැවී හෙමිහිට මට කිව්වා): Ma Enathuru (මා එනතුරු) lyrics, a Sinhala love song sung by Chanuka Moragoda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kadupul mal, and in Sinhala it is මා එනතුරු ගී පද.
| SONG | Ma Enathuru |
|---|---|
| SINGER | Chanuka Moragoda |
| LYRICIST | Chanuka Moragoda |
| COMPOSER | Chanuka Moragoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Ma Enathuru Lyrics Singlish
Kadupul mal pinnen naehawee hemihita mata kiwwa
Dekopul mal sininduwa peradu ae ena bawa kiwwa
Ma enaturu hidinna aege wisithuru dakinna
Ma haa ae sitinna sihinaya noma dawenna
Man mula karana aadara bas aadarayata kiyanne
Hina nowe kataa nokara mage turule setapenna
Dura indala pem kalata eka dawasek muna gahenna
Oyaa mage patiniya wee me bhawaye ma haa randenna.....
(Seethala wehi selaya atharin ae atha mata waenuwa
Meedum atharin piyabannata ena lesa ighi keruwa.....//)
Ma enaturu hidinna aege wisithuru dakinna
Ma haa ae sitinna sihinaya noma dawenna
(Man mula karana aadara bas aadarayata kiyanne
Hina nowe kataa nokara mage turule setapenna
Dura indagena pem kalata eka dawasek muna gahenna
Oyaa mage patiniya wee me bhawaye ma haa randenna.....//)මා එනතුරු ගී පද
කඩුපුල් මල් පින්නෙන් නැහැවී හෙමිහිට මට කිව්වා
දෙකොපුල් මල් සිනිඳුව පැරදු ඈ එන බව කිව්වා
මා එනතුරු හිඳින්න ඇගේ විසිතුරු දකින්න
මා හා ඈ සිටින්න සිහිනය නොම දැවෙන්න
මං මුලා කරනා ආදර බස් ආදරයට කියන්න
හිනා නොවී කතා නොකර මගේ තුරුලේ සැතපෙන්න
දුර ඉඳලා පෙම් කළාට එක දවසක මුණ ගැහෙන්න
ඔයා මගේ පතිනිය වී මේ භවයේ මා හා රැඳෙන්න.....
(සීතල වැහි සේලය අතරින් ඈ අත මට වැනුවා
මීදුම් අතරින් පියඹන්නට එන ලෙස ඉඟි කෙරුවා.....//)
මා එනතුරු හිඳින්න ඇගේ විසිතුරු දකින්න
මා හා ඈ සිටින්න සිහිනය නොම දැවෙන්න
(මං මුලා කරනා ආදර බස් ආදරයට කියන්න
හිනා නොවී කතා නොකර මගේ තුරුලේ සැතපෙන්න
දුර ඉඳගෙන පෙම් කළාට එක දවසක මුණ ගැහෙන්න
ඔයා මගේ පතිනිය වී මේ භවයේ මා හා රැඳෙන්න.....//)
Performances of Ma Enathuru
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Enathuru” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Enathuru LyricsMa Enathuru Lyrics Englishමා එනතුරුමා එනතුරු ගීතයේ පද පෙළLyrics With TransliterationChanuka Moragoda SongsChanuka Moragoda LyricsMoragoda LyricsChanuka Moragoda ComposerChanuka Moragoda Lyricist


