Ralu Muhudath Mata Mihiri (Hinahena Tharamata) Lyrics
“Hinahena tharamata oba sundara nam” (හිනැහෙන තරමට ඔබ සුන්දර නම්): Ralu Muhudath Mata Mihiri (Hinahena Tharamata) (රළු මුහුදත් මට මිහිරියි (හිනැහෙන තරමට)) lyrics, a Sinhala love song sung by Chanuka Moragoda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hinahena tharamata, and in Sinhala it is රළු මුහුදත් මට මිහිරියි (හිනැහෙන තරමට) ගී පද.
| SONG | Ralu Muhudath Mata Mihiri (Hinahena Tharamata) |
|---|---|
| SINGER | Chanuka Moragoda |
| LYRICIST | Chanuka Moragoda |
| COMPOSER | Chanuka Moragoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Ralu Muhudath Mata Mihiri (Hinahena Tharamata) Lyrics Singlish
Hinahena tharamata oba sundara nam
Mumunana hama vadanama mihiriyi nam
Ehenam...
Ralu muhudath mata mihiriyi dan...
Liyavena tharamata oba pivithuru nam
Detholing kiyavena unusuma rasa nam
Ehenam...
Ralu muhudath mata mihiriyi dan...
Piripun malatama bambarun adi ena
Bava mama dena gena sitiya
Bambarun adunata mage mala kisidina
Ron noma dena bava situwa...
Igiyen igiyen rala sara vadi vi
Seda sulangaka ru mewwa
Hamadina mama numba magemayi situvata
Mage mala numba noma situwa...
Hinahena tharamata oba....
Liyavena tharamata....රළු මුහුදත් මට මිහිරියි (හිනැහෙන තරමට) ගී පද
හිනැහෙන තරමට ඔබ සුන්දර නම්
මුමුණන හැම වදනම මිහිරියි නම්
එහෙනම්...
රළු මුහුදත් මට මිහිරියි දැන්...
ලියවෙන තරමට ඔබ පිවිතුරු නම්
දෙතොලින් කියවෙන උණුසුම රස නම්
එහෙනම්...
රළු මුහුදත් මට මිහිරියි දැන්...
පිරිපුන් මලටම බඹරුන් ඇදි එන
බව මම දැන ගෙන සිටියා
බඹරුන් ඇදුනට මගෙ මල කිසිදින
රොන් නොම දෙන බව සිතුවා...
ඉඟියෙන් ඉඟියෙන් රල සැර වැඩි වී
සැඩ සුළඟක රූ මැව්වා
හැමදින මම නුඹ මගෙමයි සිතුවට
මගෙ මල නුඹ නොම සිතුවා...
හිනැහෙන තරමට ඔබ....
ලියවෙන තරමට....Related Songs and Tags
Ralu Muhudath Mata Mihiri (Hinahena Tharamata) LyricsRalu Muhudath Mata Mihiri (Hinahena Tharamata) Lyrics Englishරළු මුහුදත් මට මිහිරියි (හිනැහෙන තරමට)රළු මුහුදත් මට මිහිරියි (හිනැහෙන තරමට) ගීතයේ පද පෙළLyrics With TransliterationChanuka Moragoda SongsChanuka Moragoda LyricsMoragoda LyricsChanuka Moragoda ComposerChanuka Moragoda Lyricist