Pini Watichcha

Song Details: Singer & Composer Information
Pini Watichcha Lyrics in Sinhala (පිනි වැටිච්ච ගී පද) and English by Chathra Serasinghe, written by Vihagun Ariyarathna and composed by Chathra Serasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pini Watichcha
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
6

Pini Watichcha Lyrics

Pini vaticcha mal gomuwaka pipi malak wage
Tharu negeddi ra ahasata pun sandak wage
Nuba langa hinda nelawune mahade dewaganak wage
Pini vaticcha mal gomuwaka pipi malak wage

Nube nethu kalum langa ma hada selunu rata
Nuba ma hada wil talaye gethu e kata
Mage mathaka malige adath sonduru ten mawa
Nuba langa nathi hema mohothema ma sanasana

Mage hada gath suranganawi sina ha mal salanni
Nawum wasanthayaka suwada gena mage langata ewi
Durin unnu oya awith heta madahaas nagaddi
Angili genna ape hina kawada ho sabae wewi

පිනි වැටිච්ච ගී පද

පිනි වැටිච්ච මල් ගොමුවක පිපි මලක් වගේ
තරු නැගෙද්දි රෑ අහසට පුන් සඳක් වගේ
නුඹ ලඟ හිඳ නැලවුනේ මහදේ දෙවගනක් වගේ
පිනි වැටිච්ච මල් ගොමුවක පිපි මලක් වගේ

නුඹේ නෙතු කැලුම් ලඟ මා හද සැලුනු රටා
නුඹ මා හද විල් තලයේ ගෙතූ ඒ කතා
මගේ මතක මාලිගේ අදත් සොඳුරු තැන් මවා
නුඹ ලඟ නැති හැම මොහොතෙම මා සනසනා

මගෙ හද ගත් සුරඟනාවී සිනහ මල් සලන්නී
නැවුම් වසන්තයක සුවඳ ගෙන මගේ ලඟට ඒවී
දුරින් උන්නු ඔයා ඇවිත් හෙට මදහාස නගද්දී
ඇඟිලි ගැන්න අපේ හීන කවදා හෝ සැබෑ වේවී

Frequently Asked Questions

Who sang Pini Watichcha?

Chathra Serasinghe performed Pini Watichcha. Chathra Serasinghe is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Pini Watichcha lyrics?

The lyrics for Pini Watichcha were written by Vihagun Ariyarathna. Vihagun Ariyarathna is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Pini Watichcha?

Chathra Serasinghe composed the music for Pini Watichcha. Chathra Serasinghe both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Pini Watichcha complete lyrics?

You can find the complete Pini Watichcha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pini Watichcha?

Pini Watichcha has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පිනි වැටිච්ච ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පිනි වැටිච්ච ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pini Watichcha LyricsPini Watichcha Song LyricsPini Watichcha Lyrics Englishපිනි වැටිච්ච Lyricsපිනි වැටිච්ච ගීතයේ පද පෙළLyrics With TransliterationChathra Serasinghe SongsChathra Serasinghe LyricsSerasinghe LyricsSerasinghe Song LyricsChathra Serasinghe ComposerVihagun Ariyarathna Lyricist
Comments & Discussion

Share your thoughts about "Pini Watichcha" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Pini Watichcha" by Chathra Serasinghe

Song Video

More from Chathra Serasinghe