Hasanganavee
Hasanganavee Lyrics
Pena numbe nethu dihaama aadharen bala
Heena dakina hitha kiyavee aadhareyi kiya
Aadharaye suwada kalpanaa
Kumariye mage lowe hasanganaavee oyaa.........
Raa sihine naelawunu kumari maa sanahaa yanu enu maenavee
Pae sinahaa maa sitha piruni aadharaye suwa duk vindimi
Kumariye mage lowe hasanganaavee oyaa.........
Pena numbe.......
Hitha himi nae numba gena hithanaa numba dura nae
Dasathe maewenaa paaluwa raa hitha iki bindinaa
Surakimi maa numba mata himi daa
Kumariye mage lowe hasanganaavee oyaa.........
Pena numbe.......
හසංගනාවී ගී පද
පේන නුඹේ නෙතු දිහාම ආදරෙන් බලා
හීන දකින හිත කියාවී ආදරෙයි කියා
ආදරයේ සුවඳ කල්පනා
කුමරියේ මගේ ලොවේ හසංගනාවී ඔයා.........
රෑ සිහිනේ නැලවුණු කුමරී මා සනහා යනු එනු මැනවී
පෑ සිනහා මා සිත පිරුණි ආදරයේ සුව දුක් විඳිමි
කුමරියේ මගේ ලොවේ හසංගනාවී ඔයා.........
පේන නුඹේ.......
හිත හිමි නෑ නුඹ ගැන හිතනා නුඹ දුර නෑ
දසතේ මැවෙනා පාළුව රෑ හිත ඉකි බිඳිනා
සුරකිමි මා නුඹ මට හිමි දා
කුමරියේ මගේ ලොවේ හසංගනාවී ඔයා.........
පේන නුඹේ.......
Frequently Asked Questions
Who sang Hasanganavee?
Chathra Serasinghe performed Hasanganavee. Chathra Serasinghe is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Hasanganavee lyrics?
The lyrics for Hasanganavee were written by Vihagun Ariyarathna. Vihagun Ariyarathna is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Hasanganavee?
Chathra Serasinghe composed the music for Hasanganavee. Chathra Serasinghe both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Hasanganavee complete lyrics?
You can find the complete Hasanganavee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Hasanganavee?
Hasanganavee has been viewed 23 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හසංගනාවී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හසංගනාවී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Hasanganavee" or discuss the lyrics with other music lovers.
Song Video
More from Chathra Serasinghe
- Pini Watichcha Lyrics6 views
- View All Songs2 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views