Hiru Kumaree Numbai Lyrics
“Hiru Kumari numbayi mage ahase eliya vu” (හිරු කුමරී නුඹයි මගේ අහසේ එළිය වූ), Hiru Kumaree Numbai (හිරු කුමරී නුඹයි) lyrics: a Sinhala love song sung by Chathura Rathnayake and Imanka Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hiru Kumari, and in Sinhala it is හිරු කුමරී නුඹයි ගී පද.
| SONG | Hiru Kumaree Numbai |
|---|---|
| SINGER | Chathura Rathnayake, Imanka Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Hiru Kumaree Numbai Lyrics Singlish
Hiru Kumari numbayi mage ahase eliya vu
Sanda saavi numbayi mage adure payu
Valakulu baravu me diviye
Sevanenna numbayi sasare ///
Sevanali mal athura
Sit yayata payana
Numbe muhune dakina sinaha
Nethu langa payala
Nil denuvange senehe
Mage diviye sagavuna
Samanaliyak ron aran piyamba
Mage turule hinahuna
Hiru Kumari ....හිරු කුමරී නුඹයි ගී පද
හිරු කුමරී නුඹයි මගේ අහසේ එළිය වූ
සඳ සාවී නුඹයි මගේ අදුරේ පෑයූ
වළාකුළු බරවූ මේ දිවියේ
සෙවනැන්න නුඹයි සසරේ ///
සෙවනැලි මල් අතුරා
සිත් යායට පායනා
නුඹෙ මුහුණේ දකිනා සිනහා
නෙතු ලඟ පායලා
නිල් දෙනුවන්ගේ සෙනෙහේ
මගෙ දිවියේ සැගවුනා
සමනළියක් රොන් අරන් පියඹා
මගෙ තුරුලේ හිනැහුනා
හිරු කුමරී ....Related Songs and Tags
Hiru Kumaree Numbai LyricsHiru Kumaree Numbai Lyrics Englishහිරු කුමරී නුඹයිහිරු කුමරී නුඹයි ගීතයේ පද පෙළLyrics With TransliterationChathura Rathnayake SongsChathura Rathnayake LyricsRathnayake Lyrics