Denuwan Hadanne Lyrics
“Denuwan handanne ai mahada golu wela” (දෙනුවන් හඬන්නේ ඇයි මහද ගොලු වෙලා), Denuwan Hadanne (දෙනුවන් හඬන්නේ) lyrics: a Sinhala heartbreak song sung by Chathura Rathnayake, with words by Chathura Rathnayaka and music by Kasun Primal, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Denuwan handanne, and in Sinhala it is දෙනුවන් හඬන්නේ ගී පද.
| SONG | Denuwan Hadanne |
|---|---|
| SINGER | Chathura Rathnayake |
| LYRICIST | Chathura Rathnayaka |
| COMPOSER | Kasun Primal |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 65 |
| UPDATED |
Denuwan Hadanne Lyrics Singlish
Denuwan handanne ai mahada golu wela
Asaranai andhakare mage hitha thani wela
Paalu diviye pura numbe suwada lan wela
Sanda eliya ko mage langa man thama thani wela
Man thama thani wela
Aalen welenne wen wenna nam
Sasare pathanne ai me tharam
Kandulu wetena kopul themila
Asaranai man
Ai hera giye oya senehasa aran
Denuwan handanne ai mahada golu wela
Asaranai andhakare mage hitha thani wela
Sansara gamane kelawara kiya
Hera yanna ba oya thaniyama thiya
Sinha makenna kandulu pirila
Langa na oya
Navathimi nage huwa denuwan thiya
Denuwan handanne...දෙනුවන් හඬන්නේ ගී පද
දෙනුවන් හඬන්නේ ඇයි මහද ගොලු වෙලා
අසරණයි අන්ධකාරේ මගේ හිත තනි වෙලා
පාලු දිවියේ පුරා නුඹෙ සුවද ලං වෙලා
සඳ එළිය කෝ මගේ ලඟ මං තාම තනි වෙලා
මං තාම තනි වෙලා
ආලෙන් වෙලෙන්නේ වෙන් වෙන්න නම්
සසරේ පතන්නේ ඇයි මේ තරම්
කඳුළු වැටෙනා කොපුල් තෙමිලා
අසරණයි මං
ඇයි හැර ගියේ ඔයා සෙනෙහස අරන්
දෙනුවන් හඬන්නේ ඇයි මහද ගොලු වෙලා
අසරණයි අන්ධකාරේ මගේ හිත තනි වෙලා
සංසාර ගමනේ කෙලවර කියා
හැර යන්න බෑ ඔයා තනියම තියා
සිනහ මැකෙනා කඳුළු පිරිලා
ළඟ නෑ ඔයා
නවතිමි නඟේ හුවා දෙනුවන් තියා
දෙනුවන් හඬන්නේ...Related Songs and Tags
Denuwan Hadanne LyricsDenuwan Hadanne Lyrics Englishදෙනුවන් හඬන්නේදෙනුවන් හඬන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationChathura Rathnayake SongsChathura Rathnayake LyricsRathnayake LyricsKasun Primal ComposerChathura Rathnayaka Lyricist