Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Sinhala lyrics, open to community corrections.

  1. Home
  2. Chathura Rathnayake
  3. Mithuru Mithuriyan Wage Lyrics

Mithuru Mithuriyan Wage Lyrics (මිතුරු මිතුරියන් වගේ) by Chathura RathnayakeNadini Premadasa

Mithuru Mithuriyan Wage Lyrics

Mithuru mithuriyan wage 
Soyuru soyuriyan wage 
Ekama pavule ay wage ekata rok vemu 
Krikat world cup eke unuhuma papuwata dane 
Wadiwenna thiyena thanaka television wate 
Kusalana aragena evi krikat tharu ape 
Kisi bayak sakak hithen thiagannepa hithe 

Sri Lanka// Api Sri Lanka...//

Deshe singha deshe 
Abhimane 96ye lowata pennuwa 
Meni lak meni 
Ewan jayak labannata balan innawa 
Ratema pana oba tama sewoma inne oba wata 
Soorayan obayi me sare jaya we Sri Lanka 

Sri Lanka// Api Sri Lanka...//

Pahan dalwa daeth wendala 
Prarthanawak karanna hama ekwela 
Sri lankika wiruwan dina 
Ei kusalanaya lowama paradala 
Bheda binna nae rate 
Sewoma inne oba wate 
Soorayan obayi me sare jaya we Sri Lanka 

Sri Lanka// Api Sri Lanka...//

Mithuru mithuriyan...
Sri Lanka// Api Sri Lanka...//

මිතුරු මිතුරියන් වගේ ගී පද

මිතුරු මිතුරියන් වගේ 
සොයුරු සොයුරියන් වගේ 
එකම පවුලේ අය වගේ එකට රොක් වෙමු 
ක්‍රිකට් world cup එකේ උණුහුම පපුවට දැනේ 
වාඩිවෙන්න තියෙන තැනක ටෙලිවිෂන් වටේ 
කුසලානය අරගෙන ඒවි ක්‍රිකට් තරු අපේ 
කිසි බයක් සැකක් හිතෙන් තියාගන්නෙපා හිතේ 

ශ්‍රී ලංකා// අපි ශ්‍රී ලංකා...//

දේශේ සිංහ දේශේ 
අභිමානේ 96යේ ලොවට පෙන්නුවා 
මෑණි ලක් මෑණි 
එවන් ජයක් ලබන්නට බලන් ඉන්නවා 
රටේම පණ ඔබ තමා සැවොම ඉන්නේ ඔබ වටා 
සූරයන් ඔබයි මේ සැරේ ජය වේ ශ්‍රී ලංකා 

ශ්‍රී ලංකා// අපි ශ්‍රී ලංකා...//

පහන් දල්වා දෑත් වැඳලා 
ප්‍රාර්ථනාවක් කරන්න හැම එක්වෙලා 
ශ්‍රී ලාංකික විරුවන් දිනා 
එයි කුසලානය ලොවම පරදලා 
භේද බින්න නෑ රටේ 
සැවොම ඉන්නේ ඔබ වටේ 
සූරයන් ඔබයි මේ සැරේ ජය වේ ශ්‍රී ලංකා 

ශ්‍රී ලංකා// අපි ශ්‍රී ලංකා...//

මිතුරු මිතුරියන්...
ශ්‍රී ලංකා// අපි ශ්‍රී ලංකා...//

Mithuru Mithuriyan Wage (මිතුරු මිතුරියන් වගේ) is a Sinhala song sung by Chathura Rathnayake and Nadini Premadasa. This page presents the Mithuru Mithuriyan Wage lyrics in Sinhala script (මිතුරු මිතුරියන් වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mithuru Mithuriyan Wage including singer, lyricist, composer, and view count
SONGMithuru Mithuriyan Wage
SINGERChathura Rathnayake, Nadini Premadasa
CATEGORYInspirational, Patriotic
VIEWS10
UPDATEDMay 2026

Related Songs and Tags

Mithuru Mithuriyan Wage LyricsMithuru Mithuriyan Wage Lyrics Englishමිතුරු මිතුරියන් වගේමිතුරු මිතුරියන් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChathura Rathnayake SongsChathura Rathnayake LyricsRathnayake Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mithuru Mithuriyan Wage" by Chathura Rathnayake

More from Chathura Rathnayake

  • Denuwan Hadanne Lyrics65
  • Himi Nathi Bawa Lyrics15
  • Hiru Kumaree Numbai Lyrics10
  • View All Songs4

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    130
  • Araliya Landata LyricsNanda Malani
    105
  • Mandaram Handawe LyricsNimesh Chamika
    97
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    74
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    68
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    59
  • Yadamin Benda LyricsNanda Malani
    55
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    55
  • Tharuda Nidana Maha Ra LyricsNanda Malani
    51
  • Ahasa Se Oba Ananthai LyricsNanda Malani
    48