“Mal kalambak daetha yaawune sanda anganak daesa vihiduwae” (මල් කලඹක් දෑත යාවුණේ සඳ අඟනක් දෑස විහිදුවේ), Mal Kalabak (මල් කලඹක්) lyrics: a Sinhala love song sung by Colvin and Nipuna, with words by Shehan Galahitiyawa and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mal kalambak, and in Sinhala it is මල් කලඹක් ගී පද.
| SONG | Mal Kalabak |
|---|---|
| SINGER | Colvin, Nipuna |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Mal Kalabak Lyrics Singlish
Mal kalambak daetha yaawune sanda anganak daesa vihiduwae
Ipanallae paa thiyaa saenasillae paa welaa
A aadarae mumunathi mae jeewithaema hinahee
Priyaadaree o... priyaadaree...
Pini yaayak seetha mawamin pini salanaa
Manamaalee heena mawamin pema widinaa
Preethi ghoshaa yaaya peeranaa o ruwa waehenaa ae waasanaaa...
Saehenaa sanaatha waasanaaa kalpayak pathaana genaawa wiraagee aadarae
Rae pawaa siyaawa naewenaa ran sandak hambaa wa mawaana idhiwee jeewithae
Peehi thana sanda yaayae yaayae heenae arang
Therumgena heenae aagae lokae tharam
Waaram gayu sihinae lang wee daen
(Hadawatha ae kathaa thaeree denuwana aadarae keewe
Sasaram lang welaa imi hadawatha ipilenaa geethayae...//)
Mal kalambak...
(Hadawatha ae kathaa thaeree denuwana aadarae keewe
Sasaram lang welaa imi hadawatha ipilenaa geethayae...//)මල් කලඹක් ගී පද
මල් කලඹක් දෑත යාවුණේ සඳ අඟනක් දෑස විහිදුවේ
ඉපනැල්ලේ පා තියා සැනසිල්ලේ පා වෙලා
ඈ ආදරේ මුමුණති මේ ජීවිතේම හිනැහී
ප්‍රියාදරී ඕ... ප්‍රියාදරී...
පිනි යායක් සීත මවමින් පිනි සලනා
මනමාලී හීන මවමින් පෙම විඳිනා
ප්‍රීති ඝෝෂා යාය පීරනා ඕ රුව වෑහෙනා ඇය වාසනා...
සෑහෙනා සනාථ වාසනා කල්පයක් පතාන ගෙනාව විරාගී ආදරේ
රෑ පවා සියාව නෑවෙනා රන් සඳක් හඹාව මවාන ඉඳිවී ජීවිතේ
පීහි තණ සඳ යායේ යායේ හීනේ අරන්
තේරුම්ගෙන හීනේ ඇගේ ලෝකේ තරම්
වාරම් ගැයු සිහිනේ ළං වී දැන්
(හදවත ඒ කතා තේරී දෙනුවන ආදරේ කීවේ
සසරම ළං වෙලා ඉමි හදවත ඉපිලෙනා ගීතයේ...//)
මල් කලඹක්...
(හදවත ඒ කතා තේරී දෙනුවන ආදරේ කීවේ
සසරම ළං වෙලා ඉමි හදවත ඉපිලෙනා ගීතයේ...//)
Performances of Mal Kalabak
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Kalabak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Kalabak LyricsMal Kalabak Lyrics Englishමල් කලඹක්මල් කලඹක් ගීතයේ පද පෙළLyrics With TransliterationColvin SongsColvin LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist
