“Hirimala vayase heena lova serisara” (හිරිමල් වයසේ හීන ලොව සැරිසරා), Samawenna Amme (සමාවෙන්න අම්මේ) lyrics: a Sinhala song about a mother sung by Colvin and Nipuna, with words by Shehan Galahitiyawa and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Hirimala vayase, and in Sinhala it is සමාවෙන්න අම්මේ ගී පද.
| SONG | Samawenna Amme |
|---|---|
| SINGER | Colvin, Nipuna |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Samawenna Amme Lyrics Singlish
Hirimala vayase heena lova serisara
Ranchu gesi keli delen eda
Ochchamata vage dethole thabu dumvetiye
Ataraman kale ai mage jeevithe
Samavenna samavenna samavenna amme
(Suvanda deneyi obage.......//)
Suravithen dethola themi math rakusa langama rendi
Pemvathiyada hera giya veharunu kaya heradama
Samavenna samavenna samavenna amme
(Suvanda deneyi obage.......//)
Vilanguven daetha veli siragatha vi anduru bime
Kavuruvath nathi vela meri meri ipida meri
Samavenna samavenna samavenna amme
(Suvanda deneyi obage.......//)සමාවෙන්න අම්මේ ගී පද
හිරිමල් වයසේ හීන ලොව සැරිසරා
රංචු ගැසි කෙළි දෙලෙන් එදා
ඔච්චමට වගේ දෙතෝලේ තැබූ දුම්වැටියේ
අතරමං කළේ ඇයි මගේ ජීවිතේ
සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න අම්මේ
(සුවඳ දැනෙයි ඔබගේ.......//)
සුරාවිතෙන් දෙතොල තෙමි මත් රකුසා ළඟම රැඳී
පෙම්වතියද හැර ගියා වැහැරුණු කය හැරදමා
සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න අම්මේ
(සුවඳ දැනෙයි ඔබගේ.......//)
විලංගුවෙන් දෑත වෙලී සිරගත වී අඳුරු බිමේ
කවුරුවත් නැති වෙලා මැරි මැරි ඉපිද මැරි
සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න අම්මේ
(සුවඳ දැනෙයි ඔබගේ.......//)
Performances of Samawenna Amme
Cover versions, live performances, and reality-show contestant performances of “Samawenna Amme” on YouTube.
Cover Versions · 12
▶Coverසමාවෙන්න අම්මේ, Samawenna Amme, official song 2020TB Recordz
▶CoverSamawenna Amme | සමාවෙන්න අම්මේ - Sajan Dilruksha (සමාවෙන්න අම්මේ, පිලිකා රෝගී පුතු මවට ගැයූ ගීතය)අත් බූත ATH BOOTHA
▶CoverSama Wenna Amme Mata ( සමාවෙන්න අමිමෙ මට ) | Damith Asanka | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverSAMAWENNA AMME |සමාවෙන්න අම්මේ | Damith Asanka | Ledger Line | chamara damith rathriya | ලෙජර් ලයින්SECRET (PVT) LTD
▶Coverසමාවෙන්න අම්මේ, Samawenna AmmeTB Recordz
▶CoverSamawenna Amme - Colvin & Nipuna [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverSamawenna Amme - Colvin & NipunaMusic.lk
▶CoverSamawenna Amme සමාවෙන්න අම්මේ... Broozy New rap Original VideoBroozy
▶CoverSamawenn Amme | සමාවෙන්න අම්මේ | AruwaBlind X
▶CoverSamawenna Amme | සමාවෙන්න අම්මේ-Damith Asanka | දමිත් අසංකHodama Gee
▶Coverසමා වෙන්න අම්මේ මට (samawenna amme mata)MEDIA PRODUCTION
▶CoverDAMITH ASANKA | සමාවෙන්න අම්මේ | YAN TVYAN TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samawenna Amme LyricsSamawenna Amme Lyrics Englishසමාවෙන්න අම්මේසමාවෙන්න අම්මේ ගීතයේ පද පෙළLyrics With TransliterationColvin SongsColvin LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist