Nisi Maga Ennata Lyrics
“Le kiri kara powala” (ලේ කිරි කර පොවලා), Nisi Maga Ennata (නිසි මග එන්නට) lyrics: a Sinhala song about a mother sung by Colvin and Sashika Nisansala, with words by Shehan Galahitiyawa and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is නිසි මග එන්නට ගී පද.
| SONG | Nisi Maga Ennata |
|---|---|
| SINGER | Colvin, Sashika Nisansala |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Mother, Son |
| VIEWS | 11 |
| UPDATED |
Nisi Maga Ennata Lyrics Singlish
Le kiri kara powala
daha duk vindimin numba us mahath kale
mage dasin me pawa dekaganna nowe
(ma puthune ai ma sitha ridawa
math rakusa wetha goduru wune.....//)
obe vadan maga heriya nisa
samajayen ma kon weela
(nisi maga ennata kalaya denu mana
mage amme mata wenna sama.....//)
numbage langa siti e mithuran
numba heradamala pala gihin
nisi maga enathuru iwasum na
mau sithakata puthuni mohotak
(nisi maga ennata kalaya denu mana
mage amme mata wenna sama.....//)
puthune numba vindina danduwam
mama vindinawa mage sithin
mau kenekuta uhulannama ba
tama puthu vindana me danduwam.....
(nisi maga ennata kalaya denu mana
mage amme mata wenna sama.....//)නිසි මග එන්නට ගී පද
ලේ කිරි කර පොවලා
දහ දුක් විඳිමින් නුඹ උස් මහත් කළේ
මගේ දෑසින් මේ පව දැකගන්න නොවේ
(මා පුතුනේ ඇයි මා සිත රිදවා
මත් රකුසා වෙත ගොදුරු වුණේ.....//)
ඔබේ වදන් මග හැරිය නිසා
සමාජයෙන් මා කොන් වීලා
(නිසි මග එන්නට කාලය දෙනු මැන
මගේ අම්මේ මට වෙන්න සමා.....//)
නුඹගේ ළඟ සිටි ඒ මිතුරන්
නුඹව හැරදමා පලා ගිහින්
නිසි මග එනතුරු ඉවසුම් නෑ
මව් සිතකට පුතුනි මොහොතක්
(නිසි මග එන්නට කාලය දෙනු මැන
මගේ අම්මේ මට වෙන්න සමා.....//)
පුතුනේ නුඹ විඳිනා දඬුවම්
මමත් විඳිනවා මගේ සිතින්
මව් කෙනෙකුට උහුලන්නම බෑ
තම පුතු විඳනා මේ දඬුවම්.....
(නිසි මග එන්නට කාලය දෙනු මැන
මගේ අම්මේ මට වෙන්න සමා.....//)
Related Songs and Tags
Nisi Maga Ennata LyricsNisi Maga Ennata Lyrics Englishනිසි මග එන්නටනිසි මග එන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationColvin SongsColvin LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist