Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dhanith Sri
  3. Naukawa Lyrics

Naukawa Lyrics (නෞකාව) by Dhanith Sri

Naukawa Lyrics

Adee yanne me diganthe maaruthe hepee
Mandakini hamuwewido ahas ganga taranaye
Vasanthe durayido kese ho lang wewido
Ananthe dakeedo nim thera hamuwana thura

Naukave gamane
Naukave gamane

Taramaka usata wedunu haya hataraka angakata
Urumakaruweku nowana mage papuwata
Loku podi hama deyakma danuna
Maga balana balana thana husmata
Duwagena taruma hoyan yana me divigamanaka
Kelawara eka bawa mata danuna

Vasanthe durayido kese ho lang wewido
Ananthe dakeedo nim thera hamuwana thura

Nimawenne me jeewe ridmayakata huru wu
Hamba yanne mayaawe atheethayama rawatu
Vasanthe durayido kese ho lang wewido
Ananthe dakeedo nim thera hamuwana thura

Gamane naukave.. gamane naukave
Gamane naukave.. gamane

Adee yanne me diganthe maaruthe hepee

නෞකාව ගී පද

ඇදී යන්නේ මේ දිගන්තේ මාරුතේ හැපී 
මන්දාකිණි හමුවේවිදෝ අහස් ගඟ තරණයේ 
වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලං වේවිදෝ 
අනන්තේ දකීදෝ නිම් තෙර හමුවන තුරා 

නෞකාවේ ගමනේ    
නෞකාවේ ගමනේ

තරමක උසට වැඩුනු හය හතරක ඇඟකට 
උරුමකරුවෙකු නොවන මගෙ පපුවට 
ලොකු පොඩි හැම දෙයක්ම දැනුනා 
මග බලන බලන තැන හුස්මට 
දුවගෙන තරුම හොයන් යන මේ දිවිගමනක 
කෙළවර එක බව මට දැනුනා 
            
වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලං වේවිදෝ 
අනන්තේ දකීදෝ නිම් තෙර හමුවන තුරා 

නිමාවෙන්නේ මේ ජීවේ රිද්මයකට හුරු වූ 
හඹා යන්නේ මායාවේ අතීතයම රැවටූ 
වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලං වේවිදෝ 
අනන්තේ දකීදෝ නිම් තෙර හමුවන තුරා 

ගමනේ නෞකාවේ.. ගමනේ නෞකාවේ 
ගමනේ නෞකාවේ.. ගමනේ 

ඇදී යන්නේ මේ දිගන්තේ මාරුතේ හැපී

Naukawa (නෞකාව) is a Sinhala song sung by Dhanith Sri. This page presents the Naukawa lyrics in Sinhala script (නෞකාව ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Naukawa including singer, lyricist, composer, and view count
SONGNaukawa
SINGERDhanith Sri
LYRICISTDhanith Sri
COMPOSERDhanith Sri
CATEGORYInspirational
VIEWS33
UPDATEDMay 2026

Performances of Naukawa

Cover versions, live performances, and reality-show contestant performances of “Naukawa” on YouTube.

Reality Show Performances · 20

▶
Reality ShowChathura Edirisinghe - Naukawa (නෞකාව) | Blind Auditions | The Voice Sri LankaChathura Edirisinghe
▶
Reality ShowNisula Ominda | Naukawa (නෞකාව) | Blind Auditions | The Voice Teens Sri LankaNisula Ominda
▶
Reality ShowKusal Lochana | Naukawa (නෞකාව) | Knockouts | The Voice Teens Sri LankaKusal Lochana
▶
Reality ShowNaukawa (නෞකාව) Sandun Amarasinghe | Dream Star Season 11 | TV DeranaSandun Amarasinghe
▶
Reality ShowThanuka Vikash - තනුක විකාෂ් | Hiru Star - Season 05Thanuka Vikash - තනුක විකාෂ්
▶
Reality Showඅපේ Coach අපිට පවුලේ කෙනෙක් වගේ හැමදේම කියලා දෙනවා | V Clapper | The Voice Sri Lanka S2අපේ Coach අපිට පවුලේ කෙනෙක් වගේ හැමදේම කියලා දෙනවා
▶
Reality Showරටක් ලොවක් හඳුනන, ජනප්‍රිය Artist කෙනෙක් වෙන එකයි මගේ බලාපොරොත්තුව | V Clapper | The Voice Sri Lankaරටක් ලොවක් හඳුනන, ජනප්‍රිය Artist කෙනෙක් වෙන එකයි මගේ බලාපොරොත්තුව

Live Performances · 1

▶
LiveNaukawa(නෞකාව) Live Audio - Madhumadhawa Aravinda and Dhanith Sri On Sirasa Sulan KurulloNature Ark

Cover Versions · 12

▶
Coverඅමෙරිකානු න්‍යෂ්ඨික යුද නෞකාවට ‘‘අද දෙරණ“ ගොඩබසියි...Ada Derana
▶
Coverලොව විශාලතම මගී නෞකාව ''ICON OF THE SEAS'' - මංගල ගමන අරඹයි - Hiru NewsHiru News
▶
CoverNaukawa (නෞකාව) - Dhanith Sri - Guitar Chords By KD MusicsKD Music
▶
Coverනෞකාව - naukawa - drum cover by KVKV DRUMS
▶
Coverඇමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරයකින් ශ්‍රී ලංකා මුහුදේ දී ඉරාන යුධ නැවක් ගිලී යයි.CEYLON INTERNATIONAL NEWS
▶
CoverNAUKAWA නෞකාව (DHANITH SRI) REMIX (SACHADI
▶
CoverNaukawa ( නෞකාව ) - Dhanith Sri | Cover by Rayan AmarasingheRayan Amarasinghe
▶
CoverNaukawa නෞකාව - Acoustic cover by Dhanith SriSL Style
▶
CoverNaukawa(නෞකාව)-Dhanith Sri_ Drum Cover.F3rDi
▶
CoverNaukawa | Dhanith Sri | Adi Yanne Me Diganthe | ඇදී යන්නේ මේ දිගන්තේ | නෞකාව | Ahamu VindimuAhamu Vindimu
▶
Covernaukawa/නෞකාව - Danith Sri (cover guitar strumming)Dilz Studio
▶
CoverDHANITH SRI - Naukawa (නෞකාව) 8DRavi Musics

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Naukawa LyricsNaukawa Lyrics Englishනෞකාවනෞකාව ගීතයේ පද පෙළLyrics With TransliterationDhanith Sri SongsDhanith Sri LyricsSri LyricsDhanith Sri ComposerDhanith Sri Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Naukawa" by Dhanith Sri

Song Video

More from Dhanith Sri

  • Daatha Dara Lyrics620
  • Pandama Lyrics221
  • Sandaganawa Lyrics152
  • Sebala Puthu Lyrics30
  • View All Songs5

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47