Song Details: Singer & Composer Information
Pandama Lyrics in Sinhala (පන්දම ගී පද) and English by Dhanith Sri, written by Dhanith Sri and composed by Dhanith Sri. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pandama
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
10

Pandama Lyrics

Pandama regenna yanna enna ma hadawata 
Nethu dehen bidina ran saluwa anda 
Liyathambara lelawaa hadamadaala yata 
Denna menike mage papuwata gindara

Me dura divi kathare atharamagadi dekala nethi 
Ruwakata netha getune katharaka wesi wetena dane 
Hadawata pathule yakubera wayune tamdena thanene naa 
Ane mage yakune natapan hanike 
Tamdena thanene thanene thanane

Ina wata bandawoo muthu pota salena kota 
Pandama dewenawa hadagini lawa gena 
Wehi kaluwa enawa numba nathi data 
Sitha ahasama purawa andakareka

(Me dura divi kathare atharamagadi dekala nethi 
Ruwakata netha getune katharaka wesi wetena dane)..// 
Hadawata pathule yakubera wayune tamdena thanene naa 
Ane mage yakune natapan hanike 
Tamdena thanene thanene thanane

පන්දම ගී පද

පන්දම රැගෙන යන්න එන්න මා හදවතට 
නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ 
ලියතඹර ලෙලවා හදමඩල යට 
දෙන්න මැණිකේ මගෙ පපුවට ගින්දර

මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී 
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ 
හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානෙනේ නා 
අනෙ මගේ යකුනේ නටපන් හනිකේ          
තම්දෙන තානෙනේ තානෙනේ තනානේ 

ඉන වට බැන්දාවූ මුතු පොට සැලෙන කොට 
පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන 
වැහි කලුව එනවා නුඹ නැති දාට 
සිත් අහසම පුරවා අන්දකාරෙක

(මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී 
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ)..// 
හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානෙනේ නා 
අනෙ මගේ යකුනේ නටපන් හනිකේ          
තම්දෙන තානෙනේ තානෙනේ තනානේ

Frequently Asked Questions

Who sang Pandama?

Dhanith Sri performed Pandama. Dhanith Sri is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Pandama lyrics?

The lyrics for Pandama were written by Dhanith Sri. Dhanith Sri is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Pandama?

Dhanith Sri composed the music for Pandama. Dhanith Sri both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Pandama complete lyrics?

You can find the complete Pandama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pandama?

Pandama has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පන්දම ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පන්දම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pandama LyricsPandama Song LyricsPandama Lyrics Englishපන්දම Lyricsපන්දම ගීතයේ පද පෙළLyrics With TransliterationDhanith Sri SongsDhanith Sri LyricsSri LyricsSri Song LyricsDhanith Sri ComposerDhanith Sri Lyricist
Comments & Discussion

Share your thoughts about "Pandama" or discuss the lyrics with other music lovers.

Loading comments...