Sandaganawa
Sandaganawa Lyrics
Udula taru me ahas talayen vasan vi vage
Mara sena hadata kaendana yame lan vuye
Megha varsha gala halune seda yahanawe
Dore yana me hangu gamga ohe salunawe
Sandaganaavata sandalutala sipa
Suwa dena yaamaye
Unuhume giri thudata mi pani
Genewi raathriye aaye
Kaalekin aave naette pahala gan tire
Iwuru tala sipa ganna awasara deda hita kiwe
Gevi yana me bhave jeevita gaane sansaare
Magema vi patiniya numbe divi gewewa nibade
Sandaganaavata sandalutala sipa....
සඳගනාව ගී පද
උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ
මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ
මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ
දෝරෙ යන මේ හැඟුම් ගoගා ඔහේ සැලුනාවේ
සඳගනාවට සඳලුතල සිප
සුව දෙන යාමයේ
උණුහුමේ ගිරි තුඩට මී පැණි
ගෙනේවී රාත්‍රියේ ආයේ
කාලෙකින් ආවෙ නැත්තේ පහල ගං තීරේ
ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ
ගෙවී යන මේ භවේ ජීවිත ගානෙ සංසාරේ
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ
සඳගනාවට සඳලුතල සිප....
Frequently Asked Questions
Who sang Sandaganawa?
Dhanith Sri performed Sandaganawa. Dhanith Sri is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sandaganawa lyrics?
The lyrics for Sandaganawa were written by Dhanith Sri. Dhanith Sri is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sandaganawa?
Dhanith Sri composed the music for Sandaganawa. Dhanith Sri both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Sandaganawa complete lyrics?
You can find the complete Sandaganawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sandaganawa?
Sandaganawa has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සඳගනාව ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සඳගනාව ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sandaganawa" or discuss the lyrics with other music lovers.
Song Video
More from Dhanith Sri
- Daatha Dara Lyrics56 views
- Naukawa Lyrics2 views
- Pandama Lyrics10 views
- Sebala Puthu Lyrics4 views
- View All Songs5 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views