Lowthura Bana Padayak Lyrics
“Lovthura bana padayak wageyi” (ලොව්තුරා බණ පදයක් වාගෙයි): Lowthura Bana Padayak (ලොව්තුරා බණ පදයක්) lyrics, a Sinhala Buddhist devotional song sung by Dinidu Nadeeshan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Father. In Sinhala it is ලොව්තුරා බණ පදයක් ගී පද, and many know it simply as Lovthura bana.
| SONG | Lowthura Bana Padayak |
|---|---|
| SINGER | Dinidu Nadeeshan |
| CATEGORY | Buddhist Devotional, Father |
| VIEWS | 8 |
| UPDATED |
Lowthura Bana Padayak Lyrics Singlish
Lovthura bana padayak wageyi
Sitha suwapath kala appachchi
Pasaloswaka sanda wage sinasi
Netha suwapath kala appachchi
Budu hamuduruwow wagemaayi
Mata vishwasayi mage appachchi
Henata kumburata dahadiya dan di
Yalamaha kal wehi kandapu
Sak devinda oba misa wena kawruda
Sansarema wiriya dipu
Lovthura...
Payu pun sanda ma sith ahase
Daruwantath dura pennapu
Maha nirinda oba misa wena kawruda
Sansarema na kamdipu
Lovthura...ලොව්තුරා බණ පදයක් ගී පද
ලොව්තුරා බණ පදයක් වාගෙයි
සිත සුවපත් කළ අප්පච්චි
පසළොස්වක සඳ වාගේ සිනාසී
නෙත සුවපත් කළ අප්පච්චි
බුදු හාමුදුරුවෝ වාගේමයි
මට විශ්වාසයි මගේ අප්පච්චි
හේනට කුඹුරට දහදිය දන් දී
යලමහ කල් වැහි කැන්දාපු//
සක් දෙවිඳා ඔබ මිස වෙන කව්රුද
සංසාරේම විරිය දීපු
ලොව්තුරා...
පෑයූ පුන් සඳ මා සිත් අහසේ
දරුවන්ටත් දුර පෙන්නාපු//
මහ නිරිඳා ඔබ මිස වෙන කව්රුද
සංසාරේම නෑ කම්දීපු
ලොව්තුරා... Related Songs and Tags
Lowthura Bana Padayak LyricsLowthura Bana Padayak Lyrics Englishලොව්තුරා බණ පදයක්ලොව්තුරා බණ පදයක් ගීතයේ පද පෙළLyrics With TransliterationDinidu Nadeeshan SongsDinidu Nadeeshan LyricsNadeeshan Lyrics