Oya Sina Mage Yai Sithuna Lyrics
“Oya sina mage yayi situna semada” (ඔය සිනා මගේ යයි සිතුණා සෑමදා): Oya Sina Mage Yai Sithuna (ඔය සිනා මගේ යයි සිතුණා) lyrics, a Sinhala heartbreak song sung by Dinidu Nadeeshan, with words by Prasanna Kumara Dammalage and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔය සිනා මගේ යයි සිතුණා ගී පද.
| SONG | Oya Sina Mage Yai Sithuna |
|---|---|
| SINGER | Dinidu Nadeeshan |
| LYRICIST | Prasanna Kumara Dammalage |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Oya Sina Mage Yai Sithuna Lyrics Singlish
Oya sina mage yayi situna semada
Hita gavama oba hitiya danuna
Dura giya nakiya damala
Oba giya ma handavala...
(Hita pura ma obe langa senehas pala
Patuwa ma oba patuwa mohotak pasa//)
Katada hita deela ma duk nodanila
Sithuwam makala da giye ai ma hera da...
Oya sina mage...
(Senasuna ma obe langa gewamin hora
Banduna ma obema wuwa puramin asha//)
Heenaya viyakila jeevaya nevathila
Patuman bindala da giye ai ma herada...
Oya sina mage...ඔය සිනා මගේ යයි සිතුණා ගී පද
ඔය සිනා මගේ යයි සිතුණා සෑමදා
හිත ගාවම ඔබ හිටියා දැනුණා
දුර ගියා නොකියා දමාලා
ඔබ ගියා මා හඬවාලා...
(හිත පුරා මා ඔබේ ළඟ සෙනෙහස් පාලා
පැතුවා මා ඔබ පැතුවා මොහොතක් පාසා//)
කාටද හිත දීලා මා දුක් නොදැනීලා
සිතුවම් මකලා දා ගියේ ඇයි මා හැර දා...
ඔය සිනා මගේ...
(සැනසුණා මා ඔබේ ළඟ ගෙවමින් හෝරා
බැඳුනා මා ඔබේම වූවා පුරමින් ආශා//)
හීනය වියැකීලා ජීවය නැවතීලා
පැතුමන් බිඳලා දා ගියේ ඇයි මා හැරදා...
ඔය සිනා මගේ...
Related Songs and Tags
Oya Sina Mage Yai Sithuna LyricsOya Sina Mage Yai Sithuna Lyrics Englishඔය සිනා මගේ යයි සිතුණාඔය සිනා මගේ යයි සිතුණා ගීතයේ පද පෙළLyrics With TransliterationDinidu Nadeeshan SongsDinidu Nadeeshan LyricsNadeeshan LyricsChandana Walpola ComposerPrasanna Kumara Dammalage Lyricist