Samugena Yannata Lyrics
“Samugena yannata avasara dennan” (සමුගෙන යන්නට අවසර දෙන්නම්), Samugena Yannata (සමුගෙන යන්නට) lyrics: a Sinhala heartbreak song sung by Dinidu Nadeeshan, with words by Prasanna Kumara Dammalage and music by Sarath Wijewardhana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සමුගෙන යන්නට ගී පද.
| SONG | Samugena Yannata |
|---|---|
| SINGER | Dinidu Nadeeshan |
| LYRICIST | Prasanna Kumara Dammalage |
| COMPOSER | Sarath Wijewardhana |
| CATEGORY | Heart Break |
| VIEWS | 17 |
| UPDATED |
Samugena Yannata Lyrics Singlish
Samugena yannata avasara dennan
Heki nam oba hata meya itu kara denna
Ma pidu senehasa apasu mata di
Oba patu patuman yali aragena yanna......
Senesuma apamana lesin uda kala
Obayi ma labu adaraye arutha
Kadulaka ulpata obama wune mata
Pem sitha hekiweda kelesin navathanna
Matath kiyadenna.....
Bonda wuna sihineka lesin nimavana
Oba ma bandi pema asurak pamanakda
Sihivana hema wita netha sitha haduwena ape atheetha
Mathaken herayanna matath kiyadenna......
Samugena yannata......
සමුගෙන යන්නට ගී පද
සමුගෙන යන්නට අවසර දෙන්නම්
හැකි නම් ඔබ හට මෙය ඉටු කර දෙන්න
මා පිදු සෙනෙහස ආපසු මට දී
ඔබ පැතු පැතුමන් යළි අරගෙන යන්න......
සැනසුම අපමණ ලෙසින් උදා කළ
ඔබයි මා ලැබූ ආදරයේ අරුත
කඳුලක උල්පත ඔබම වුණේ මට
පෙම් සිත හැකිවේද කෙලෙසින් නවතන්න
මටත් කියාදෙන්න.....
බොඳ වුණ සිහිනෙක ලෙසින් නිමාවන
ඔබ මා බැඳි පෙම ඇසුරක් පමණක්ද
සිහිවන හැම විට නෙත සිත හැඬවෙන අපේ අතීත
මතකෙන් හැරයන්න මටත් කියාදෙන්න......
සමුගෙන යන්නට......
Performances of Samugena Yannata
Cover versions, live performances, and reality-show contestant performances of “Samugena Yannata” on YouTube.
Cover Versions · 12
▶CoverSamugena Yannata - Dinidu Nadeeshan [www.Music.lk]Music.lk
▶CoverSamugena Yannata |සමුගෙන යන්නට බැ මට කිසිදින | Namal UdugamaNamal Udugama
▶CoverSamugena yannata(සමුගෙන යන්නට වෙලාව ඇවිදින් ) Lahiru UdayangaAparna Gamage
▶CoverSamugena yannata samudenu ba mata/සමුගෙන යන්නට සමු දෙනු බැ මටChandana nikapotha
▶CoverSamugena Yannata - Dinidu Nadeeshan From [www.FreeMusic.lk]FreeMusicLk
▶CoverSamugena Yannata - සමුගෙන යන්නට Namal UdugamaNamal Udugama
▶Coverසමුගෙන යන්නට ( Samugena Yannata)MATHAKA SL AI ORIGINAL COVER SONGS
▶Coverසමුගෙන යන්නට Female Voice (samugena Yannata)MATHAKA SL AI ORIGINAL COVER SONGS
▶CoverSamu gena yannata සමු ගෙන යන්නටකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶CoverSamugena yannata/Shalitha abeywicrama/Indeewari Ariyasinghe/Vipul Dharmapriya jatasekara(original)Ronan Rogun (RonanRogunCreation)
▶CoverShalitha Abeywickrama - Samugena yannata | ශාලිත අබේවික්‍රම - සමුගෙන යන්නටMUSIC CLUB
▶CoverSamugena Yannata | සමුගෙන යන්නට - Lahiru Udayangavishath Thuduwage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samugena Yannata LyricsSamugena Yannata Lyrics Englishසමුගෙන යන්නටසමුගෙන යන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationDinidu Nadeeshan SongsDinidu Nadeeshan LyricsNadeeshan LyricsSarath Wijewardhana ComposerPrasanna Kumara Dammalage Lyricist