Sayuru Mayima Lyrics
“Tharu pawa nihanda wana rae amawak” (තරු පවා නිහඬ වන රෑ අමාවක), Sayuru Mayima (සයුරු මායිම) lyrics: a Sinhala heartbreak song sung by Dinusha Jayasinghe, with words by Ruhunuketha Dhammadewa Thero and music by Tharindu Damsara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සයුරු මායිම ගී පද, and many know it simply as Tharu pawa.
| SONG | Sayuru Mayima |
|---|---|
| SINGER | Dinusha Jayasinghe |
| LYRICIST | Ruhunuketha Dhammadewa Thero |
| COMPOSER | Tharindu Damsara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Sayuru Mayima Lyrics Singlish
Tharu pawa nihanda wana rae amawak
Aa giya kathandara asa waedanawak
Sulagak wisin athharuna suwada lesa
Semen mumunami mata ma nowe awanatha numba gena...
Haengum adapana premayak langa
Mudu hinawak agama wenwuna
Sonduriya numba hindinneda
Sayuru maayima hadu thaewaruwa muth
Wala atha hiruta samudena mae wage...
Artha gilihunu heenayak numba
Nohithana mohotakadi hamuwana
Sonduriya numba nodanneda
Sayuru maayima hadu thaewaruwa muth
Wala atha hiruta samudena numba wage...සයුරු මායිම ගී පද
තරු පවා නිහඬ වන රෑ අමාවක
ආ ගිය කතන්දර අසා වේදනාවක
සුලඟක් විසින් අත්හැරුණ සුවඳ ලෙස
සෙමෙන් මුමුණමී මට ම නොවී අවනත නුඹ ගැන...
හැඟුම් අඩපන ප්‍රේමයක් ලඟ
මුදු හිනාවක් අගම වෙන්වුන
සොඳුරිය නුඹ හිඳින්නෙද
සයුරු මායිම හාදු තැවරුව මුත්
වළා ඇත හිරුට සමුදෙන මේ වගේ...
අර්ථ ගිළිහුණු හීනයක් නුඹ
නොහිතනා මොහොතකදි හමුවන
සොඳුරිය නුඹ නොදන්නෙද
සයුරු මායිම හාදු තැවරුව මුත්
වළා ඇත හිරුට සමුදෙන නුඹ වගේ...
Related Songs and Tags
Sayuru Mayima LyricsSayuru Mayima Lyrics Englishසයුරු මායිමසයුරු මායිම ගීතයේ පද පෙළLyrics With TransliterationDinusha Jayasinghe SongsDinusha Jayasinghe LyricsJayasinghe LyricsTharindu Damsara ComposerRuhunuketha Dhammadewa Thero Lyricist