Kadulal Aran Lyrics
“Kandulal aran ahasak taram herayai da man adama dannae” (කඳුලැල් අරන් අහසක් තරම් හැරයයිද මං අදම දන්නෑ): Kadulal Aran (කඳුලැල් අරන්) lyrics, a Sinhala heartbreak song sung by Eranda Prabath, with music by Dasun Buddika, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුලැල් අරන් ගී පද, and many know it simply as Kandulal aran.
| SONG | Kadulal Aran |
|---|---|
| SINGER | Eranda Prabath |
| LYRICIST | Eranda Prabath |
| COMPOSER | Dasun Buddika |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Kadulal Aran Lyrics Singlish
Kandulal aran ahasak taram herayai da man adama dannae
Susumak aran pem kala taram miyadei da man adama dannae
Meyada obe adare maw handawu adare
Maw handawu adare......
Hisa matha thiyan duka mahamera taram
Nuba langata awe sinahawa soyan
Mage raththaran duka wedivewi nam
Mata inna baha thaw thurule ithin......
Kandulal aran ahasak taram herayai da man adama dannae
Susumak aran pem kala taram miyadei da man adama dannae......
Mage paputhule athi adare taram
Nuba dannae nae man pem kala taram
Thaw lang wela hisa thurule thiyan
Adawath kiyanawada adare taram......
Kandulal aran......කඳුලැල් අරන් ගී පද
කඳුලැල් අරන් අහසක් තරම් හැරයයිද මං අදම දන්නෑ
සුසුමක් අරන් පෙම් කළ තරම් මියැදෙයිද මං අදම දන්නෑ
මෙයද ඔබේ ආදරේ මාව හැඬවූ ආදරේ
මාව හැඬවූ ආදරේ......
හිස මත තියන් දුක මහමෙර තරම්
නුඹ ළඟට ආවේ සිනහව සොයන්
මගේ රත්තරන් දුක වැඩිවේවි නම්
මට ඉන්න බැහැ තව තුරුලේ ඉතින්......
කඳුලැල් අරන් අහසක් තරම් හැරයයිද මං අදම දන්නෑ
සුසුමක් අරන් පෙම් කළ තරම් මියැදෙයිද මං අදම දන්නෑ......
මගේ පපුතුලේ ඇති ආදරේ තරම්
නුඹ දන්නේ නෑ මං පෙම් කළ තරම්
තව ළං වෙලා හිස තුරුලේ තියන්
අදවත් කියනවද ආදරේ තරම්......
කඳුලැල් අරන්......
Related Songs and Tags
Kadulal Aran LyricsKadulal Aran Lyrics Englishකඳුලැල් අරන්කඳුලැල් අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationEranda Prabath SongsEranda Prabath LyricsPrabath LyricsDasun Buddika ComposerEranda Prabath Lyricist