Me As Rawata Lyrics
“Me aes ravata senehe bindala” (මේ ඇස් රවටා සෙනෙහේ බිඳලා), Me As Rawata (මේ ඇස් රවටා) lyrics: a Sinhala heartbreak song sung by Eranda Prabath, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ ඇස් රවටා ගී පද.
| SONG | Me As Rawata |
|---|---|
| SINGER | Eranda Prabath |
| LYRICIST | Eranda Prabath |
| COMPOSER | Eranda Prabath |
| CATEGORY | Heart Break |
| VIEWS | 13 |
| UPDATED |
Me As Rawata Lyrics Singlish
Me aes ravata senehe bindala
Ma dama giyada oya hita illala
Matudavath nodemi pema pawara
Sanda bandina mal komala sina
Aye nae makila
E tharamata ridawanna epa kawawath matuda.....
Palu dinayaka heena vessata
Turule unusum vela
Hadu dennata ala wannata
Oba nae langa ven vela
Matu dineka ayemath
Oya hitama illala
Aradhana nokarami oba nam epa......
Shapa nokarami aye yali yali
Oya hita satutin nisa
Pena durakata naene sanasuma
Sasarama man mula vela
Matu dineka ayemath
Oya hitama illala
Aradhana nokarami oba nam epa......
Me aes ravata.....මේ ඇස් රවටා ගී පද
මේ ඇස් රවටා සෙනෙහේ බිඳලා
මා දමා ගියදා ඔය හිත ඉල්ලා
මතුදාවත් නොදෙමි පෙම පවරා
සඳ බඳිනා මල් කෝමල සිනා
ආයේ නෑ මැකිලා
ඒ තරමට රිදවන්න එපා කාවවත් මතුදා.....
පාළු දිනයක හීන වැස්සට
තුරුලේ උණුසුම් වෙලා
හාදු දෙන්නට ආල වන්නට
ඔබ නෑ ළඟ වෙන් වෙලා
මතු දිනෙක ආයෙමත්
ඔය හිතම ඉල්ලලා
ආරාධනා නොකරමි ඔබ නම් එපා......
ශාප නොකරමි ආයේ යළි යළි
ඔය හිත සතුටින් නිසා
පේන දුරකට නෑනේ සැනසුම
සසරම මං මුලා වෙලා
මතු දිනෙක ආයෙමත්
ඔය හිතම ඉල්ලලා
ආරාධනා නොකරමි ඔබ නම් එපා......
මේ ඇස් රවටා.....
Related Songs and Tags
Me As Rawata LyricsMe As Rawata Lyrics Englishමේ ඇස් රවටාමේ ඇස් රවටා ගීතයේ පද පෙළLyrics With TransliterationEranda Prabath SongsEranda Prabath LyricsPrabath LyricsEranda Prabath ComposerEranda Prabath Lyricist