Kohe Hari Hodin Lyrics
“Thibuna nam adaraya mata pana wage” (තිබුණා නම් ආදරය මට පණ වගේ): Kohe Hari Hodin (කොහේ හරි හොඳින්) lyrics, a Sinhala heartbreak song sung by Eranda Prabath, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කොහේ හරි හොඳින් ගී පද, and many know it simply as Thibuna nam.
| SONG | Kohe Hari Hodin |
|---|---|
| SINGER | Eranda Prabath |
| LYRICIST | Eranda Prabath |
| COMPOSER | Eranda Prabath |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Kohe Hari Hodin Lyrics Singlish
Thibuna nam adaraya mata pana wage
Kawadawath nae yanne herada mese
Hithuwa nam api ganema me jeewithe
Wen wee oya yanne nae me wage....
Man hithanawa kohe hari hondin
Sathutin oya innawa athi kiya
Hitha dannawa kohe hari hondin
Sathutin oya innawa kiya......
Ahasak taram adare mage hithe
Binduwak obe hadawathe nae sene
Danunada mage adare athi age
E kalaye sathuta dan nae hade......
Man hithanawa.....
Pera bhawayedit mehema wen wennathi
Dukamai kiya mawa herayannathi
Kawada ho adaraya therai yali
Miyadenna pera dawask hamuwemu yali.....
Man hithanawa.....
Thibuna nam adaraya.....
Man hithanawa.....කොහේ හරි හොඳින් ගී පද
තිබුණා නම් ආදරය මට පණ වගේ
කවදාවත් නෑ යන්නේ හැරදා මෙසේ
හිතුවා නම් අපි ගැනම මේ ජීවිතේ
වෙන් වී ඔයා යන්නේ නෑ මේ වගේ....
මං හිතනවා කොහේ හරි හොඳින්
සතුටින් ඔයා ඉන්නවා ඇති කියා
හිත දන්නවා කොහේ හරි හොඳින්
සතුටින් ඔයා ඉන්නවා කියා......
අහසක් තරම් ආදරේ මගේ හිතේ
බිඳුවක් ඔබේ හදවතේ නෑ සෙනේ
දැනුණද මගේ ආදරේ ඇති අගේ
ඒ කාලයේ සතුට දැන් නෑ හදේ......
මං හිතනවා.....
පෙර භවයෙදිත් මෙහෙම වෙන් වෙන්නැති
දුකමයි කියා මාව හැරයන්නැති
කවදා හෝ ආදරය තේරෙයි යළි
මියැදෙන්න පෙර දවසක හමුවෙමු යළි.....
මං හිතනවා.....
තිබුණා නම් ආදරය.....
මං හිතනවා.....
Related Songs and Tags
Kohe Hari Hodin LyricsKohe Hari Hodin Lyrics Englishකොහේ හරි හොඳින්කොහේ හරි හොඳින් ගීතයේ පද පෙළLyrics With TransliterationEranda Prabath SongsEranda Prabath LyricsPrabath LyricsEranda Prabath ComposerEranda Prabath Lyricist