Wasanthayai (RUSH Movie Song)

Song Details: Singer & Composer Information
Wasanthayai (RUSH Movie Song) Lyrics in Sinhala (වසන්තයයි ගී පද) and English by Eranga Jayawardhana, written by Kelum Srimal and composed by Eranga Jayawardhana. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Wasanthayai (RUSH Movie Song)
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Wasanthayai (RUSH Movie Song) Lyrics

Priya saadayaki jeewithe mee bindu thola gawena
Gee sindu gayena ibe sathutayi ape yauwane
Nindak nethi prarthanawen poodina pem kalpana
Vindada prema lo jaane raeguman paala
Vasanthayayi vasanthayayi vasanthayayi vasanthayayi....

Santhrasayen salitha vu thurulatha
Thurullata handa gasa sihina dee
Hadawatha hera noyaa inna yai pawasala
Sathuta jeewath karayi jeewithe...

Shrungara prarthanawan mawana vu heena raene
Gewana me sihinayak tharam
Lengathu gee manoudhyaane
Rangana me bhoomikaave
Gewana me sihinayak tharam
Lengathu gee manoudhyaane
Rangana me bhoomikaave
Suvayak nae thawa metharam
Vasanthayayi me vasanthayayi
Vasanthayayi me vasanthayayi....

Vissopen wage ai ane haengila
Nikerena pem katha ohomamai
His wenne mae nae kandulu nam aes walin
Kohedith jeewithe thani raki

Shrungara prarthanawan mawana...
Vasanthayayi me vasanthayayi
Vasanthayayi me vasanthayayi....

වසන්තයයි ගී පද

ප්‍රිය සාදයකි ජීවිතේ මී බින්දු තොල ගෑවෙනා
ගී සින්දු ගැයෙනා ඉබේ සතුටයි අපේ යෞවනේ
නින්දක් නැති ප්‍රාර්ථනාවෙන් පූදින පෙම් කල්පනා
වින්දද ප්‍රේම ලෝ ජානේ රැඟුමන් පාලා
වසන්තයයි වසන්තයයි වසන්තයයි වසන්තයයි....

සංත්‍රාසයෙන් සලිත වූ තුරුලතා 
තුරුල්ලට හඬ ගසා සිහින දී
හදවත හැර නොයා ඉන්න යයි පවසලා
සතුට ජීවත් කරයි ජීවිතේ...

ශෘංගාර ප්‍රාර්ථනාවන් මවනා වූ හීන රෑනේ
ගෙවනා මේ සිහිනයක් තරම් 
ලෙන්ගතු ගී මනෝඋද්‍යානේ 
රඟනා මේ භූමිකාවේ
ගෙවනා මේ සිහිනයක් තරම්
ලෙන්ගතු ගී මනෝඋද්‍යානේ 
රඟනා මේ භූමිකාවේ
සුවයක් නෑ තව මෙතරම්
වසන්තයයි මේ වසන්තයයි 
වසන්තයයි මේ වසන්තයයි....

විස්සෝපෙන් වගේ ඇයි අනේ හැංගිලා
නිකෙරෙනා පෙම් කතා ඔහොමමයි
හිස් වෙන්නේම නෑ කඳුලු නම් ඇස් වලින්
කොහේදිත් ජීවිතේ තනි රකියි...

ශෘංගාර ප්‍රාර්ථනාවන් මවනා...
වසන්තයයි මේ වසන්තයයි 
වසන්තයයි මේ වසන්තයයි....

Frequently Asked Questions

Who sang Wasanthayai (RUSH Movie Song)?

Eranga Jayawardhana performed Wasanthayai (RUSH Movie Song). Eranga Jayawardhana is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Wasanthayai (RUSH Movie Song) lyrics?

The lyrics for Wasanthayai (RUSH Movie Song) were written by Kelum Srimal. Kelum Srimal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Wasanthayai (RUSH Movie Song)?

Eranga Jayawardhana composed the music for Wasanthayai (RUSH Movie Song). Eranga Jayawardhana both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Wasanthayai (RUSH Movie Song) complete lyrics?

You can find the complete Wasanthayai (RUSH Movie Song) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Wasanthayai (RUSH Movie Song)?

Wasanthayai (RUSH Movie Song) has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වසන්තයයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වසන්තයයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Wasanthayai (RUSH Movie Song) LyricsWasanthayai (RUSH Movie Song) Song LyricsWasanthayai (RUSH Movie Song) Lyrics Englishවසන්තයයි Lyricsවසන්තයයි ගීතයේ පද පෙළLyrics With TransliterationEranga Jayawardhana SongsEranga Jayawardhana LyricsJayawardhana LyricsJayawardhana Song LyricsEranga Jayawardhana ComposerKelum Srimal Lyricist
Comments & Discussion

Share your thoughts about "Wasanthayai (RUSH Movie Song)" or discuss the lyrics with other music lovers.

Loading comments...