Neela Kandu Gate Lyrics by Gayan PereraRaini Gunathilaka
Neela Kandu Gate (නීල කඳු ගැටේ) is a Sinhala song sung by Gayan Perera and Raini Gunathilaka. The lyrics were written and the music composed by Rookantha Gunathilaka. This page presents the Neela Kandu Gate lyrics in Sinhala script (නීල කඳු ගැටේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Neela Kandu Gate |
|---|---|
| SINGER | Gayan Perera, Raini Gunathilaka |
| LYRICIST | Rookantha Gunathilaka |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 354 |
| UPDATED |
Neela Kandu Gate Lyrics
Neela kandu gate gena nidahase matin math una
Kuludul aadare ..
Thurunu mal viye suwada mal pipee
Lowata dey suwe
Lassana jeewithe...
Nodutuwa pem ganga
Neth iwure hanga
Masitha kalabanawa
Grishmayen suwa kenda
Wasanthayak karapinna
Sisila gena enawa..//
Rantharu dile oya aes wage
Rankada mage piwithuru aadare
Jeevana mage pana nala hade
Sitha nalawanawa pem rasa aadare
Pem hanguwm mawana mal sina denawa
Mini muthu age netha oba wage
Pem kanda mage randora aadare
Chandana wage suwadata obe
Manmath wenawa sodurui jeewithe
Pem hanguwm mawana mal sina denawa ..
Neela kandugate .....නීල කඳු ගැටේ ගී පද
නීල කඳු ගැටේ ගේන නිදහසේ මතින් මත් උනා
කුලුදුල් ආදරේ ..
තුරුණු මල් වියේ සුවඳ මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ...
නොදුටුව පෙම් ගංගා
නෙත් ඉවුරේ හංගා
මසිත කළඹනවා
ග්‍රීෂ්මයෙන් සුව කැන්දා
වසන්තයක් කරපින්නා
සිසිල ගෙන එනවා..//
රන්තරු දිලේ ඔය ඇස් වගේ
රන්කද මගේ පිවිතුරු ආදරේ
ජීවන මගේ පණ නල හදේ
සිත නලවනවා පෙම් රස ආදරේ
පෙම් හැඟුම් මවනා මල් සිනා දෙනවා
මිනි මුතු අගේ නෙත ඔබ වගේ
පෙම් කඳ මගේ රන්දොර ආදරේ
චන්දන වගේ සුවදට ඔබේ
මන්මත් වෙනවා සොදුරුයි ජීවිතේ
පෙම් හැඟුම් මවනා මල් සිනා දෙනවා ..
නීල කඳුගැටේ ...../
Performances of Neela Kandu Gate
Cover versions, live performances, and reality-show contestant performances of “Neela Kandu Gate” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowNeela Kadugate - නීල කඳුගැටේ | Hasini Sudasinghe | Hiru Star Season 04 | TICKET TO FINALENeela Kadugate - නීල කඳුගැටේ
▶Reality ShowNeela Kandugate - නීල කඳුගැටේ | Sanjana Sathsarani | Hiru Star Season 04 | 3rd RoundNeela Kandugate - නීල කඳුගැටේ
▶Reality ShowNeela Kadugate - නීල කඳුගැටේ | Hasini Sudasinghe | Hiru Star Season 04 | TICKET TO FINALENeela Kadugate - නීල කඳුගැටේ
▶Reality ShowNeela Kandugate - නීල කඳුගැටේ | Sanjana Sathsarani | Hiru Star Season 04 | 3rd RoundNeela Kandugate - නීල කඳුගැටේ
Live Performances · 1
Cover Versions · 10
▶CoverKaandam Dasa | Tharumini Ochcham | Neela Kandu Gatee | Raini Charuka | Youth on Red@Rupavahini |REDRoo Tunes
▶CoverMAGNIFY REGGAE MEDLEY (රෙගේ මෙඩ්ලි) | කාන්දම් දෑස, තරුමිනි, නීල කඳුගැටේMagnify Live Band
▶CoverOutlaws Mash up - Reggae Cover - නීල කඳු ගැටේ , සුදු ඇඳුමින්, Side to side, One loveKen Lappen Studios
▶CoverNeela Kadugate (නිල කඳුගැටේ) Chubby With Tempo | Cover Music VideoCHU BBY
▶Coverඅසහනය - 01 | Neela Kandu Gate | Milinda ft.Sakuni | Cover by Stepup Acoustic | STEPUP ENTERTAINMENTStepUp Entertainment
▶Coverනීල කඳු ගැටේ | Neela Kandu Gate | Short cover song | DinithiDinithi Rajapaksha
▶CoverNeela Kandu Gate | DADDY | Gayan Perera & Raini GunathilakaCeylon ENT.
▶CoverNeela kandu gate cover _ නීල කඳු ගැටේ With Raini goonatillakeRoshen Lakshitha
▶CoverRAINI - Neela Kandugate (නීල කඳුගැටේ) with Point 5Prime Art Productions (Pvt) Ltd.
▶Coverනීල කඳු ගැටේ, සුදු ඇදුමින් ,ශීලා | Sinhala Mashup Cover By Saviru FernandoArshani Manjula
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neela Kandu Gate LyricsNeela Kandu Gate Lyrics Englishනීල කඳු ගැටේනීල කඳු ගැටේ ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Perera SongsGayan Perera LyricsPerera LyricsRookantha Gunathilaka ComposerRookantha Gunathilaka Lyricist
