Borukari Lyrics by DaddyGayan Perera
Borukari (බොරුකාරි) is a Sinhala song sung by Daddy and Gayan Perera. This page presents the Borukari lyrics in Sinhala script (බොරුකාරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Borukari |
|---|---|
| SINGER | Daddy, Gayan Perera |
| VIEWS | 51 |
| UPDATED |
Borukari Lyrics
Kumak karat kohe giyat monawa wunat
Mage balan hitiya mama adath peya dekak tunak
Dinak dekak pama wunat nae kawadawat
Mama pama wela me wage eka dawaskwat
Badatgini nae ude indan mata the ugurak
Bonnata ahalak pahalak podi kadyakwat
Iwasagena hitiya nam mama thaw duratat
Thamath handiye amba gahayata mama umba enakan
Mawa maga naharapan pan pan
Mage munatama kiyapan pan pan
Paetta giyat umba aettama kiyala
Mawa daala palayan yan yan
Mage daes diha balapan pan pan
Thawat warak hitapan pan pan
Mata kiyana karana de sudusui daei
Umba hiten ahala balapan pan pan
Mathakai mata ada wagema thaw eka dawask
Meeta masa dekai dina dahayai eda wehi dawask
Madat wedi wehi podat sarai mage kudet podi
Umbe muhuna wage mulu ahasat eda hari andurui
Widuli kotai ewath umbe kata wage sarai
Adath kale umba eda mata keruwa wage wadak
Hetuwak athat hetuwak naethat bae kawadawat
Samawa dennata oya borukarit thaw parak
Mawa maga naharapan......බොරුකාරි ගී පද
කුමක් කරත් කොහේ ගියත් මොනවා වුණත්
මග බලන් හිටියා මම අදත් පැය දෙකක් තුනක්
දිනක් දෙකක් පමා වුණත් නෑ කවදාවත්
මම පමා වෙලා මේ වගේ එක දවසක්වත්
බඩත්ගිනි නෑ උදේ ඉඳන් මට තේ උගුරක්
බොන්නට අහලක පහළක පොඩි කඩයක්වත්
ඉවසාගෙන හිටියා නම් මම තව දුරටත්
තාමත් හංදියේ අඹ ගහයට මම උඹ එනකන්
මාව මග නොහැරපං පං පං
මගෙ මූණටම කියාපං පං පං
පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
මාව දාලා පලයං යං යං
මගේ දෑස් දිහා බලපං පං පං
තවත් වරක් හිතපං පං පං
මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන් අහලා බලපං පං පං
මතකයි මට අද වගේම තව එක දවසක්
මීට මාස දෙකයි දින දහයයි එදා වැහි දවසක්
මඩත් වැඩී වැහි පොදත් සැරයි මගේ කුඩෙත් පොඩී
උඹේ මුහුණ වගේ මුළු අහසත් එදා හරි අඳුරුයි
විදුලි කොටයි ඒවත් උඹේ කට වගේ සැරයි
අදත් කළේ උඹ එදා මට කෙරුවා වගේ වැඩක්
හේතුවක් ඇතත් හේතුවක් නැතත් බැහැ කවදාවත්
සමාව දෙන්නට ඔය බොරුකාරිට තව පාරක්
මාව මග නොහැරපං......//Performances of Borukari
Cover versions, live performances, and reality-show contestant performances of “Borukari” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 6
▶LiveBorukari (Kumak kalath) |බොරුකාරි ( කුමක් කලත් ) | Gayan Perera | Derana Beach Concert | The NEWSCeylon 360
▶Liveබොරුකාරී - Gayan Perera (Gayya) Live Performance With Sarith Surith & News | Derana BEACH ConcertDREAM VIEW TV
▶LiveBorukari | බොරුකාරි ( Kumak Kalath ) | Daddy | UNITE 2022 LiveSL Live Beat
▶Liveබොරුකාරි - Gayan Perera (Live)Manuja Gunasekara
▶LiveBorukari by Daddy live performance - Y in concertNirshan Ibrahim
▶LiveBorukari - Daddy | Unplugged | බොරුකාරි - ඩැඩීYesLK Music
Cover Versions · 12
▶Coverborukari බොරුකාරි Daddy with infiniteVidu Vlogs
▶CoverBorukari - Daddy MP3 + Download FreeMp3Lanka
▶CoverBorukari- DaddySavannah Skyler
▶CoverBorukari (Daddy) - DJ Vixo RemixDJ VIXO
▶CoverBorukari | බොරුකාරි | DADDY - Virtual Lockdown CoverMiuru Fernando
▶CoverBorukari (Kumak Kalath Kohe Giyath) | DADDYCeylon ENT.
▶CoverBORUKARI(cover)-Manasa PereraManasa Perera
▶CoverRECALL 2018 | Borukari (Daddy)Sudeera Chamupathi Wijethunga
▶CoverBorukari (බොරුකාරී) CoverVersion - Zachyn Sangeeth ft Lahiru sovis & Sashi Fernando l HolidayMakersHoliday Makers
▶CoverBorukari. Daddy cover ..!Thilan Diaries
▶CoverDaddy - borukari at TANTALIZECHAMEERA
▶CoverBorukari (Kumak kalath) - බොරුකාරි - Daddy | Hiru Life Party @ Lotus TowerSupermanWonderwoman
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Borukari LyricsBorukari Lyrics Englishබොරුකාරිබොරුකාරි ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy Lyrics
