Ra Thisse Awilla Lyrics
by Ashanthi, Bathiya and Santhush (BnS), Daddy, Romesh Sugathapala, Samitha Mudunkotuwa, Shihan Mihiranga, Sureni De Mel
“Rae thisse awillaa nugee nuraa awuluwaa” (රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා), Ra Thisse Awilla (රෑ තිස්සේ ඇවිල්ලා) lyrics: a Sinhala love song sung by Ashanthi, Bathiya and Santhush (BnS), Daddy, Romesh Sugathapala, Samitha Mudunkotuwa, Shihan Mihiranga, and Sureni De Mel, with words by Upul Shantha Sannasgala and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෑ තිස්සේ ඇවිල්ලා ගී පද, and many know it simply as Rae thisse.
| SONG | Ra Thisse Awilla |
|---|---|
| SINGER | Ashanthi, Bathiya and Santhush (BnS), Daddy, Romesh Sugathapala, Samitha Mudunkotuwa, Shihan Mihiranga, Sureni De Mel |
| LYRICIST | Upul Shantha Sannasgala |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Ra Thisse Awilla Lyrics Singlish
Rae thisse awillaa nugee nuraa awuluwaa
Oba awillaa hitha koniththaa delwunaa
Pana wage lanwela hada wilae sarisaraa
Hirihara kalaa karadara kalaa malsaraa
Aadare daenunaa hitha salu puraa
Shrungara heenae thiyannata epa
Thaniyen innata baa ketharam durayida jeewithae
Damaa yannatath baa metharam sonduruyida aadare
Hithaa gannatath baa matanam aadare daenunado
Jeewithae vindado man obawa imbaa maage jeewe
Rae thisse awillaa...
Aadare kiyanne nae metharam duppath debasa maage
Heenaya dakinne nae metharama andhai daesa maage
Nihadawa inneth nae mamanam aadare rala wage
Galanawaa ganga wage man obawa imbaa maage jeewe
Hitha agululaa hitiya hindaa
Oba awith dora kawulu bindaa
Mage jeewithae obama hindaa
Masitha bandaa obawa imbaa ..
Rae thisse awillaa....///රෑ තිස්සේ ඇවිල්ලා ගී පද
රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කළා කරදර කළා මල්සරා
ආදරේ දැනුනා හිත සළු පුරා
ශෘංගාර හීනේ තියන්නට එපා
තනියෙන් ඉන්නට බෑ කෙතරම් දුරයිද ජීවිතේ
දමා යන්නටත් බෑ මෙතරම් සොඳුරුයිද ආදරේ
හිතා ගන්නටත් බෑ මටනම් ආදරේ දැනුනාදෝ
ජීවිතේ වින්දාදෝ මං ඔබව ඉම්බා මාගේ ජීවේ
රෑ තිස්සේ ඇවිල්ලා..../
ආදරේ කියන්නේ නෑ මෙතරම් දුප්පත් දෙබස මගේ
හීනය දකින්නේ නෑ මෙතරම අන්ධයි දෑස මගේ
නිහඩව ඉන්නෙත් නෑ මමනම් ආදරේ රල වගේ
ගලනවා ගඟ වගේ මං ඔබව ඉම්බා මාගේ ජීවේ
හිත අගුළුලා හිටිය හින්ඳා
ඔබ ඇවිත් දොර කවුළු බින්දා
මගේ ජීවිතේ ඔබම හින්දා
මසිත බැන්දා ඔබව ඉම්බා ..
රෑ තිස්සේ ඇවිල්ලා....///
Performances of Ra Thisse Awilla
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Thisse Awilla” on YouTube.
Reality Show Performances · 3
▶
▶
▶Live Performances · 1
Cover Versions · 12
▶
▶
▶
▶
▶
▶
▶
▶
▶
▶
▶
▶Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
