Thawath Kenek Lyrics
by Daddy
“tavat kenek” (තවත් කෙනෙක්), Thawath Kenek (තවත් කෙනෙක්) lyrics: a Sinhala heartbreak song sung by Daddy, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as tavat kenek, and in Sinhala it is තවත් කෙනෙක් ගී පද.
| SONG | Thawath Kenek |
|---|---|
| SINGER | Daddy |
| LYRICIST | Daddy |
| COMPOSER | Daddy |
| CATEGORY | Heart Break |
| VIEWS | 210 |
| UPDATED |
Thawath Kenek Lyrics Singlish
tavat kenek
tavat kenek
tavat kenek aege lowata avith
tavat kenek aege lowata avith
api allagena
sitiya vilasinma
ada ae allagena
sitinawa dutuwama
kandulu novatunata
dukath hithai apita
ae vitharakmada
hinath yanawa thama
sihiwenakota adawan dawask
api me gayana geethayama
umbath gayai heta
dutuwama ae veneku samaga
tavat kenek...
vena kollan gena
apita kiwwa lesama
api gena ada umbata
aniwa kiyala atha
orawagena apita
ada umba hitiyaata
apitath ada vagemma
orawai heta umbata
sihiwenakota adawan dawask
api me gayana geethayama
umbath gayai heta
dutuwama ae veneku samaga
tavat kenek...තවත් කෙනෙක් ගී පද
තවත් කෙනෙක්
තවත් කෙනෙක්
තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්
තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්
අපි අල්ලාගෙන
සිටිය විලසින්ම
අද ඇය අල්ලාගෙන
සිටිනවා දුටුවම
කඳුළු නොවැටුණට
දුකත් හිතෙයි අපිට
ඒ විතරක්මද
හිනත් යනවා තවම
සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම
උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනෙකෙකු සමග
තවත් කෙනෙක්...
වෙන කොල්ලන් ගැන
අපිට කිව්ව ලෙසම
අපි ගැන අද උඹට
අනිවා කියලා ඇත
ඔරවාගෙන අපිට
අද උඹ හිටියාට
අපිටත් අද වගේම
ඔරවයි හෙට උඹට
සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම
උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනෙකෙකු සමග
තවත් කෙනෙක්... //Performances of Thawath Kenek
Cover versions, live performances, and reality-show contestant performances of “Thawath Kenek” on YouTube.
Cover Versions · 6
▶CoverThawath Kenek / Milton Mallawarachchi / Clarence WijewardenaJanith Liyanage
▶CoverTHAWATH KENEK DIHA BALA by Milton Mallawarachchi | තවත් කෙනෙක් දිහා බලා - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverThawath Kenek Diha Bala / Milton Mallawarachchi (Original)Janith Liyanage
▶CoverMilton Mallawarachchi..Thawath kenek diha bala(තවත් කෙනෙක් දිහා බලා..සිනාසුණා මෙමා කියා)Aparna Gamage
▶CoverThawath kenek diha තවත් කෙනෙක් දිහා බලා මිල්ටන් මල්ලවාරච්චී සංගීතය සහ ගී පද ක්ලෑරන්ස් විජේවර්ධනNishabha Ranatunga
▶CoverThawath Kenek/Milton Mallawarachchi/Clarance wijewardana/Clarance wijewardanaRonan Rogun (RonanRogunCreation)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thawath Kenek LyricsThawath Kenek Lyrics Englishතවත් කෙනෙක්තවත් කෙනෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy LyricsDaddy ComposerDaddy Lyricist