Tiken Tika Lyrics by Daddy
Tiken Tika (ටිකෙන් ටික) is a Sinhala song sung by Daddy. This page presents the Tiken Tika lyrics in Sinhala script (ටිකෙන් ටික ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tiken Tika |
|---|---|
| SINGER | Daddy |
| VIEWS | 103 |
| UPDATED |
Tiken Tika Lyrics
Tiken tika tiken tika api awada me taram dura
Katin kata katin kata lokaya danagena ape gena
Witin wita witin wita samaharu api gena gethu pada
Ekak hara ekak hara jaya gaththa ada ape lowa
Ammalata dunnado kadulu
Kotiyak thaththala hanguwada maduwithe dukak
Konaka idan balan inne yaluwow kalak yannata pera
Madhusamayata denna loku dukak
Poth mitiyak mal kalabak uwa ada obe dathe
Ran muduwak didulai obe surathe sathutu sina madde
Man thawamath kalpanave sirawi aththe
Sitha ganna ba
Tiken tika biden binda api awada me taram dura..........ටිකෙන් ටික ගී පද
ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝව
අම්මලාට දුන්නාදෝ කදුළු
කෝටියක් තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක්
කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්යන්නට පෙර
මදුසමයට දෙන්න ලොකු දුකක්
පොත් මිටියක් මල් කලබක් ඌවා අද ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබෙ සුරතේ සතුටු සිනා මැද්දේ
මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ
සිතා ගන්න බෑ
ටිකෙන් ටික බිදෙන් බිඳ අපි ආවද මේ තරම් දුර..........
Performances of Tiken Tika
Cover versions, live performances, and reality-show contestant performances of “Tiken Tika” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 6
▶LiveTiken Tika (ටිකෙන් ටික ) Live Gayan Perera with Gypsies 2022Amazing Videos
▶LiveTalento Band - Tiken Tika (ටිකෙන් ටික) Live Perfomance | Wedding Band Sri LankaTalento Band Sri Lanka
▶LiveTiken Tika ටිකෙන් ටික Gayan Perera Derana Beach Concert 2022 | Sarith Surith With The NEWSCeylon 360
▶LiveTiken Tika ටික Cover Drums Chandana Band Sri Lanka#Drums Chandana
▶LiveDaddy - Tiken Tika (Live Cover) Srimal | Acoustic CultureAcoustic Culture
▶LiveTiken Tika | ටිකෙන් ටික Daddy | Live Cover By Srilankan Youth Band | XtremeDulan Jay
Cover Versions · 12
▶CoverTiken Tika | ටිකෙන් ටික - GAYYA ( Acoustic Cover )Gayya Music
▶CoverTiken Tika | ටිකෙන් ටික | Gayya (Daddy)Gayya Music
▶CoverNadeemal Perera | Tiken Tika (ටිකෙන් ටික) | Wedding songsLife With Anga
▶CoverTiken Tika - DaddyLet’s go With Shaluu
▶Coverටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුරNipuna Dancing Academy
▶CoverOur Romantic Love Story ටිකෙන් ටික - tiken tika ( Sri Lankan Traditional Wedding )Hasitha Aththanayaka
▶CoverTiken Tika | ටිකෙන් ටික (Cover) | By Adheesha DharmakeerthiAdheesha Dharmakeerthi
▶CoverTiken tika (ටිකෙන් ටික) - Daddy cover by Pasindu UmayangaPasindu Umayanga
▶CoverTiken Tika - Daddy (2011) | Gayan Perera Funny Moment | Thaala RoopaThaala Roopa
▶CoverTiken Tika ටිකෙන් ටිකChanuka Dilshan
▶CoverTiken Tika (ටිකෙන් ටික) - Short Cover by - Ravindu JeewanthaRavindu Jeewantha
▶CoverTiken Tika |ටිකෙන් ටික|Beautiful wedding song @ Wedding Dance |A-Team music Band(original by Daddy)A-Team Music band Sri lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tiken Tika LyricsTiken Tika Lyrics Englishටිකෙන් ටිකටිකෙන් ටික ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy Lyrics

