Ra Pura Lyrics by Daddy
Ra Pura (රෑ පුරා) is a Sinhala song sung by Daddy. This page presents the Ra Pura lyrics in Sinhala script (රෑ පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Pura |
|---|---|
| SINGER | Daddy |
| VIEWS | 14 |
| UPDATED |
Ra Pura Lyrics
Maa dihaa balanawaa
Ee nil nuwan dilenawaa
Nilwan gabee dis wenaa
Tharu mal wage penawaa
Raa puraa heenanuth penawaa
Maa thani yahanee dutu heena
Naa thani vuye oba gaawa
Langa inna onamai hemadaama
Oba yanna nam epa hera maawa
Raa puraa heenanuth penawaa
Ruwa obee sitha puraa diwenawaa
Sara sanda negunaave
Mata nam naa nindhak thani yahanee
Nisha yaame kinduran raeguwaa se
Lan vi sith dan nam bandunaave
Aadare danenawaa
Hada pathle moranaa
Paethu mee aadare
Kalalayak vee maa sithe
Thewenawaa dewenawaa ridenawaa
Maa thani yahanee dutu heena
Naa thani vuye oba gaawa
Langa inna onamai hemadaama
Oba yanna nam epa hera maawa
Raa puraa heenanuth penawaa
Ruwa obee sitha puraa diwenawaa
Raa puraa heenanuth penawaa
Ruwa obee sitha puraa diwenawaa
Raa puraa heenanuth penawaa
Raa puraa heenanuth penawaa
Ruwa obee sitha puraa diwenawaa
Raa puraa ruwa obeeරෑ පුරා ගී පද
මා දිහා බලනවා
ඒ නිල් නුවන් දිලෙනවා
නිල්වන් ගැබේ දිස් වෙනා
තරු මල් වගේ පේනවා
රෑ පුරා හීනෙනුත් පේනවා
මා තනි යහනේ දුටු හීන
නෑ තනි වූයේ ඔබ ගාව
ළඟ ඉන්න ඕනමයි හැමදාම
ඔබ යන්න නම් එපා හැර මාව
රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා
සරා සඳ නැගුනාවේ
මට නම් නෑ නින්දක් තනි යහනේ
නිශා යාමේ කිඳුරන් රැඟුවා සේ
ළං වි සිත් දැන් නම් බැඳුනාවේ
ආදරේ දැනෙනවා
හද පත්ලේ මෝරනා
පැතු මේ ආදරේ
කලලයක් වී මා සිතේ
තැවෙනවා දැවෙනවා රිදෙනවා
මා තනි යහනේ දුටු හීන
නෑ තනි වූයේ ඔබ ගාව
ළඟ ඉන්න ඕනමයි හැමදාම
ඔබ යන්න නම් එපා හැර මාව
රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා
රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා
රෑ පුරා හීනෙනුත් පේනවා
රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා
රෑ පුරා රුව ඔබේPerformances of Ra Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Pura” on YouTube.
Reality Show Performances · 15
▶Reality ShowAdara Priya Ladune - ආදර ප්‍රිය ළඳුනේ | Ashan Kapugedara | Hiru Star Season 04 | TOP 10Adara Priya Ladune - ආදර ප්‍රිය ළඳුනේ
▶Reality ShowOba Nathi Me Ra Pura - ඔබ නැති මේ රෑ පුරා | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 24Oba Nathi Me - ඔබ නැති මේ
▶Reality ShowAdara Priya Ladune - ආදර ප්‍රිය ළඳුනේ | Ashan Kapugedara | Hiru Star Season 04 | TOP 10Adara Priya Ladune - ආදර ප්‍රිය ළඳුනේ
▶Reality ShowRa Pura Payana- රෑ පුරා පායනා | Shenuri Anjala Hiru Star Season 3 | Episode 22Payana- පායනා
▶Reality ShowAdara priya ladune (ආදර ප්‍රිය ළඳුනේ ) | Shashika Hashan | Hiru Star Season 05Adara priya ladune
▶Reality ShowThara Para Diga (තාර පාර දිග) | Dilini Asha | Hiru Star Season 05Thara Para Diga
▶Reality ShowPremasiri Fernando - ප්‍රේමසිරි ප්‍රනාන්දු | Hiru Star - Season 05Premasiri Fernando - ප්‍රේමසිරි ප්‍රනාන්දු
▶Reality Showසාරංගත් මාර ප්‍රශ්න තමයි අහන්නේ... | Hiru Star Season 05සාරංගත් මාර ප්‍රශ්න තමයි අහන්නේ... 🤭
▶Reality ShowRa Pura Payana Tharuka රෑ පුරා පායනා තාරුකාPayana Tharuka පායනා තාරුකා
▶Reality Showසාරංගත් මාර ප්‍රශ්න තමයි අහන්නේ... | Hiru Star Season 05සාරංගත් මාර ප්‍රශ්න තමයි අහන්නේ... 🤭
▶Reality Showඋදාර පෙරේරා - Udara Perera | Hiru Star - Season 04 | EPISODE 08උදාර පෙරේරා - Udara Perera
▶Reality ShowThara Para Diga (තාර පාර දිග) | Dilini Asha | Hiru Star Season 05Thara Para Diga
▶Reality Showඋදාර පෙරේරා - Udara Perera | Hiru Star - Season 04 | 2nd Roundඋදාර පෙරේරා - Udara Perera
▶Reality Showඋදාර පෙරේරා - Udara Perera | Hiru Star - Season 04 | 2nd Round - WILD CARD ROUND 01උදාර පෙරේරා - Udara Perera
▶Reality Showමධුර පෙරේරා - Madhura Perera | Hiru Star - Season 04 | EPISODE 17මධුර පෙරේරා - Madhura Perera
Live Performances · 1
Cover Versions · 12
▶CoverOba Nathi Me Re Pura | ඔබ නැති මේ රෑ පුරා | Athula Adikari | Coke RED | @RooTunesRoo Tunes
▶CoverRa Pura Nuwan Ara EDM TECHNO MIX ( රෑ පුරා නුවන් අරා ) Sangeeth Wijesooriya @SANGEETH_PERERASANGEETH PERERA 🅥
▶CoverRa Pura Nuwan Ara - රෑ පුරා නුවන් අරා songSL BEAT SHOW
▶Coverරෑ පුරා නුවන් අරා (Ra Pura Nuwan Ara) | Sinhala Reggae Cover – Mr. Sangeeth Wijesuriya | ZionZion
▶CoverRa Pura Nuwan Ara (රෑ පුරා නුවන් අරා) | Sinhala Reggae Mix | Bloom Reggae MusicBloom Reggae Music
▶CoverRa Pura Payana Tharuka (රෑ පුරා පායනා තාරුකා) | Yasas Medagedara | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverරෑ පුරා බැජී ගයාන්ගේ හඬින් සහ දමිත් අසංකගේ හඬින් අහමු | ra pura damith asanka song | music life slMusic Life sl
▶CoverChandana Walpola x Sarith And Surith - Oba Nethi Me Re Pura (ඔබ නැති මේ රෑ පුරා)Chandana Walpola
▶CoverOba Nathi Me Ra Pura ඔබ නැති මේ රෑ පුරා Athula Adikari EDM Cover@KongBeatsonlineKong Beats
▶CoverRa Pura Nuwan Ara රෑ පුරා නුවන් අරා Sangeeth Wijesuriya sinhalaMusic.1
▶CoverRa pura heenayama bidahela I රෑ පුරා හීනයම බිඳ හෙලා I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverRa Pura Nuwan Ara | රෑ පුරා නුවන් අරා | Sangeeth Wijesuriya | CoverBee Note Studios
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Pura LyricsRa Pura Lyrics Englishරෑ පුරාරෑ පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy Lyrics
