Nil Daase Kan Sala Lyrics
by Daddy
“Nil daese kaen sala” (නිල් දෑසේ කැන් සලා): Nil Daase Kan Sala (නිල් දෑසේ කැන් සලා) lyrics, a Sinhala love song sung by Daddy, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nil daese, and in Sinhala it is නිල් දෑසේ කැන් සලා ගී පද.
| SONG | Nil Daase Kan Sala |
|---|---|
| SINGER | Daddy |
| CATEGORY | Love Songs |
| VIEWS | 28 |
| UPDATED |
Nil Daase Kan Sala Lyrics Singlish
Nil daese kaen sala
Yauwenae math kala
Ran dothol ranga dena
Hada sayura kaelabuna
Sanda wagei naega ena kumariyan
Hinahena m... hinahena
Vikasithai sinahawai
Sura agun paradai
Oba tharam ruwa aran
Koiada mae ladun
Tharu dahas atharae
Baebalena sanda oba wae
Ran kirula atharae
Ru rajina ada oyaa o... ada oyaa
Nil daese ...
Vikasithai sinahawai ...නිල් දෑසේ කැන් සලා ගී පද
නිල් දෑසේ කැන් සලා
යෞවනේ මත් කලා
රන් දොතොල් රඟ දෙනා
හද සයුර කැළඹුනා
සඳ වගෙයි නැග එනා කුමරියන්
හිනැහෙනා ම් .... හිනැහෙනා
විකසිතයි සිනහවයි
සුර අගුන් පරාදයි
ඔබ තරම් රුව අරන්
කොයිආද මේ ළදුන්
තරු දහස් අතරේ
බැබලෙන සඳ ඔබ වේ
රන් කිරුළ අතරේ
රූ රැජින අද ඔයා ඕ .... අද ඔයා
නිල් දෑසේ ....
විකසිතයි සිනහවයි ....Performances of Nil Daase Kan Sala
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Daase Kan Sala” on YouTube.
Cover Versions · 4
▶CoverNil dase kan sala [නිල් දෑසේ කැන් සලා] Cover By ShameenWavereverse
▶CoverNil Dese Can Sala ( නිල් දෑසේ කැන්සලා ) Guitar Cover - ASIASI BRO
▶CoverNil dase kan sala - නිල් දෑසේ කැන් සලා Cover song by Shevon KandanearachchiShevon Kandanearachchi
▶CoverNil Dase Kan Sala [නිල් දෑසේ කැන් සලා] Cover By Priyabhath SihanukaSihanuka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Daase Kan Sala LyricsNil Daase Kan Sala Lyrics Englishනිල් දෑසේ කැන් සලානිල් දෑසේ කැන් සලා ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy Lyrics