Dangalanna Ba Lyrics by Daddy
Dangalanna Ba (දඟලන්න බෑ) is a Sinhala song sung by Daddy. This page presents the Dangalanna Ba lyrics in Sinhala script (දඟලන්න බෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dangalanna Ba |
|---|---|
| SINGER | Daddy |
| LYRICIST | Daddy |
| COMPOSER | Daddy |
| VIEWS | 713 |
| UPDATED |
Dangalanna Ba Lyrics
Mama bandala bandala
Mama bandala bandala
Umba bandalada?
Dagalanna bae issara wage
Iwasanna bae me karadare
Mata inna bae pambayek wage
Hera yanna bae hitatai vade
Thani venna bae sakayai aege
Set venna bae venada wage
Hamuvenna bae mithuriyo mage
Mata danenava bandama rage
Obe aale nisa obe ma sira kala
Mage hanguman obe yatapat kala
Nithara keekaru vela inna mama try kala
Eth bandama duka mata theruna
Aya kiwwa man aege pana wage
Aege mulu adare vitarai honde
Pana denna nam mithuriyo ane
Mata innava loke vate
Mata bae...දඟලන්න බෑ ගී පද
මම බැඳලා බැඳලා
මම බැඳලා බැඳලා
උඹ බැඳලද?
දඟලන්න බෑ ඉස්සර වගේ
ඉවසන්න බෑ මේ කරදරේ
මට ඉන්න බෑ පඹයෙක් වගේ
හැර යන්න බෑ හිතටයි වදේ
තනි වෙන්න බෑ සැකයයි ඇගේ
සෙට් වෙන්න බෑ වෙනදා වගේ
හමුවෙන්න බෑ මිතුරියො මගේ
මට දැණෙනවා බැන්දම රඟේ
ඔබෙ ආලේ නිසා ඔබ මා සිර කලා
මගෙ හැඟුමන් ඔබ යටපත් කලා
නිතර කීකරු වෙලා ඉන්න මම ට්‍රයි කලා
ඒත් බැන්දම දුක මට තේරුණා
ඇය කිව්වා මං ඇගෙ පණ වගේ
ඇගෙ මුළු ආදරේ විතරයි හොඳේ
පණ දෙන්න නම් මිතුරියො අනේ
මට ඉන්නවා ලෝකේ වටේ
මට බෑ...Related Songs and Tags
Dangalanna Ba LyricsDangalanna Ba Lyrics Englishදඟලන්න බෑදඟලන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy LyricsDaddy ComposerDaddy Lyricist