Maa Haa Lyrics by Daddy
Maa Haa (මා හා) is a Sinhala song sung by Daddy. The lyrics were written by Manuranga Wijesekara. This page presents the Maa Haa lyrics in Sinhala script (මා හා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maa Haa |
|---|---|
| SINGER | Daddy |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Daddy |
| VIEWS | 15 |
| UPDATED |
Maa Haa Lyrics
Maa haa hinahennepaa
daes agin mumunannata epaa
Mmm...
Lagin mage oba inennepaa
vadanvalin sanasannata epaa
aadare daenenavaa
aadare daenenavaa
aadare daenenavaa
kisima keneku naa kisi davasak
dunne maa dun aadarayak
oba haa gevena hema mohotak
aadare dun vedanaa mathakayata geenavaa
Mmm... la laa laa...
Maa haa hinahennepaa...
Aashaa gangavaka binduvak maa
sinhava ayurin oba hata dunnata
nosithan mithuriye diyata bahinata
aashaa gangule kimida gilenata
sithanaa pathanaa hema mohotak
aadare dun vedanaa mathakayata geenavaa
Mmm... la laa laa...
Itin...
Maa haa hinahennepaa...මා හා ගී පද
මා හා හිනැහෙන්නෙපා
දෑස් අගින් මුමුණන්නට එපා
ම්....
ළඟින් මගේ ඔබ ඉන්නෙපා
වදන්වලින් සනසන්නට එපා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා
කිසිම කෙනෙකු නෑ කිසි දවසක්
දුන්නේ මා දුන් ආදරයක්
ඔබ හා ගෙවෙනා හැම මොහොතක්
ආදරේ දුන් වේදනා මතකයට ගේනවා
ම්.... ල ලා ලා...
මා හා හිනැහෙන්නෙපා...
ආශා ගංගාවක බිඳුවක් මා
සිනහව අයුරින් ඔබ හට දුන්නට
නොසිතන් මිතුරියෙ දියට බහින්නට
ආශා ගඟුලේ කිමිද ගිලෙන්නට
සිතනා පතනා හැම මොහොතක්
ආදරේ දුන් වේදනා මතකයට ගේනවා
ම්.... ල ලා ලා...
ඉතින්...
මා හා හිනැහෙන්නෙපා...Related Songs and Tags
Maa Haa LyricsMaa Haa Lyrics Englishමා හාමා හා ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy LyricsDaddy ComposerManuranga Wijesekara Lyricist