Nilupul Denethai Lyrics
by Daddy
“Nilupul denathai komala muhunai” (නිලුපුල් දෙනතයි කෝමල මුහුණයි), Nilupul Denethai (නිලුපුල් දෙනතයි) lyrics: a Sinhala love song sung by Daddy, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිලුපුල් දෙනතයි ගී පද, and many know it simply as Nilupul denathai.
| SONG | Nilupul Denethai |
|---|---|
| SINGER | Daddy |
| CATEGORY | Love Songs |
| VIEWS | 348 |
| UPDATED |
Nilupul Denethai Lyrics Singlish
Nilupul denathai komala muhunai
Oba mata kusumak wagei hangei
Mage hitha sasalai
Denuwan kalambeyi
Kiyaganna bae adare
Digu neth balmai sudu obe muhunai
Oba ma lanwuwa
Mage hada nisalai obewama andi
Sitha asarana wenawa
Nilupul denathai ....
Oba ma amathu mal dina senekin
Mage muwa golu wuwa
Pem lowa obemai obewama pathamin
Ada ma latha wenawa
Nilupul denathai ....නිලුපුල් දෙනතයි ගී පද
නිලුපුල් දෙනතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගෙ හිත සසලයි
දෙනුවන් කැලඹෙයි
කියාගන්න බෑ ආදරේ
දිගු නෙත් බැල්මයි සුදු ඔබෙ මුහුණයි
ඔබ මා ලන්වුවා
මගෙ හද නිසලයි ඔබවම ඇඳී
සිත අසරණ වෙනවා
නිලුපුල් දෙනතයි ....
ඔබ මා ඇමතූ මල් දින සැනෙකින්
මගෙ මුව ගොළු වුවා
පෙම් ලොව ඔබමයි ඔබවම පතමින්
අද මා ලත වෙනවා
නිලුපුල් දෙනතයි .... //Performances of Nilupul Denethai
Cover versions, live performances, and reality-show contestant performances of “Nilupul Denethai” on YouTube.
Live Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nilupul Denethai LyricsNilupul Denethai Lyrics Englishනිලුපුල් දෙනතයිනිලුපුල් දෙනතයි ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy Lyrics
