Aaley
Aaley Lyrics
Kalu pata hamata denne nedda haduwak
Ada lassana une kohomada venedata tikak
Manamala kamata nemeyi kale vihiluwak
Hade gambure sagavee thibena....
Kal yanna yanna papuwata danenava bayak
Langa inna vita sihina dakimi kotiyak
Hita riddana vita unana kanduluth tikak
Hade gambure sagavee thibena e....
(Ale ne ne one.....//)
Api adare karanava den digukalayak
Bari unatama arandenna malayak
Tarahin balanna epa nathuva premayak
Hade gambure sangava nothiya....
Oya hitena hitena de karanna be matath
Langa aththe tikai itiri karapu kalayak
Api pavul vemuda aragena podi sadayak
Hade gambure sangava nothiya e....
(Ale ne ne one.....//)
Hadu unat muva gava nethat
Kisidinakadi ne thevune
Kasi godak man gava nethat
Nathuvada agane obatama bedi mage....
(Ale ne ne one.....//////)ආලේ ගී පද
කළු පාට හමට දෙන්නෙ නැද්ද හාදුවක්
අද ලස්සන උනෙ කොහොමද වෙනදට ටිකක්
මනමාල කමට නෙමෙයි කලේ විහිළුවක්
හදේ ගැඹුරේ සැගවී තිබෙනා....
කල් යන්න යන්න පපුවට දැනෙනවා බයක්
ලඟ ඉන්නා විට සිහින දකිමි කෝටියක්
හිත රිද්දන විට උනනව කඳුළුත් ටිකක්
හදේ ගැඹුරේ සැගවී තිබෙනා ඒ....
(ආලේ නෑ නේ ඕනේ.....//)
අපි ආදරේ කරනවා දැන් දිගුකාලයක්
බැරි උනාතාම අරන්දෙන්න මාලයක්
තරහින් බලන්න එපා නැතුව ප්‍රේමයක්
හදේ ගැඹුරේ සඟවා නොතියා....
ඔය හිතෙන හිතෙන දේ කරන්න බෑ මටත්
ලඟ ඇත්තෙ ටිකයි ඉතිරි කරපු කාලයක්
අපි පවුල් වෙමුද අරගෙන පොඩි සාදයක්
හදේ ගැඹුරේ සඟවා නොතියා ඒ....
(ආලේ නෑ නේ ඕනේ.....//)
හාදු උනත් මුව ගාව නැතත්
කිසිදිනකදි නෑ තැවුනේ
කාසි ගොඩක් මං ගාව නැතත්
නැතුවද අගනේ ඔබටම බැදි මාගේ....
(ආලේ නෑ නේ ඕනේ.....//////)
Frequently Asked Questions
Who sang Aaley?
Daddy performed Aaley. Daddy is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Aaley lyrics?
The lyrics for Aaley were written by Daddy. Daddy is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Aaley?
Daddy composed the music for Aaley. Daddy both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Aaley complete lyrics?
You can find the complete Aaley lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Aaley?
Aaley has been viewed 29 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ආලේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ආලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Aaley" or discuss the lyrics with other music lovers.
Song Video
More from Daddy
- Aradhana Lyrics48 views
- Borukari Lyrics10 views
- Ellum Gaha561 views
- Ellung Gaha Lyrics6 views
- Iridata Palliyedi (Mage Massina)1.1k views
- Jeewithe Windinna (Waren Yanna)855 views
- Kaatado Kiyanne246 views
- Ma Gena Obawath Lyrics2 views
- Ma ha370 views
- Maa Haa Lyrics6 views
- Mage Massina (Iridata Palliyedi) Lyrics41 views
- Mama Bandala Lyrics9 views
- Netha Perum Pura Lyrics6 views
- Nil Daase Kan Sala Lyrics6 views
- Nilupul Denethai Lyrics323 views
- Prarthana Lyrics672 views
- Ra Pura Lyrics5 views
- Ra Thisse Awilla Lyrics5 views
- Raaka Eka Raaka Lyrics5 views
- Reyaka Eka Reyaka202 views
- SMS840 views
- Suwandathi Kolawala Lyrics6 views
- Thawath Kenek Lyrics206 views
- Tiken Tika Lyrics15 views
- Tiken Tika Api Awada Me Tharam Dura770 views
- Waren Yanna (Jeewithe Windinna) Lyrics3 views
- Yanna Yanna Kelibima Obei226 views
- Yanna Yanna Yanna Lyrics8 views
- Yawwanaye Haguman (Lassana Hada Wada)270 views
- View All Songs39 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views