Netha Perum Pura Lyrics
by Daddy
“Netha perum pura eda” (නෙත පෙරුම් පුරා එදා): Netha Perum Pura (නෙත පෙරුම් පුරා) lyrics, a Sinhala heartbreak song sung by Daddy, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නෙත පෙරුම් පුරා ගී පද.
| SONG | Netha Perum Pura |
|---|---|
| SINGER | Daddy |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Netha Perum Pura Lyrics Singlish
Netha perum pura eda
Oba dakinna sarasuna
Hade konaka noradunath oya
Nodaka inna bari una //
Sitha pathanne e obayi
Mata penenne e ruwayi
Mata asenne e hadayi
Hadawathinma oba mageyi
Netha perum ....
Mama handanne oba nisayi
Oba koheda ma soyi
Hamunowevidayi bayayi
Oba magemadayi sitheyi
Netha perum ....නෙත පෙරුම් පුරා ගී පද
නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා //
සිත පතන්නේ ඒ ඔබයි
මට පෙනෙන්නේ ඒ රුවයි
මට ඇසෙන්නේ ඒ හඩයි
හදවතින්ම ඔබ මගෙයි
නෙත පෙරුම් ....
මම හඬන්නේ ඔබ නිසයි
ඔබ කොහෙද මා සොයයි
හමුනොවේවිදැයි බයයි
ඔබ මගේමදැයි සිතෙයි
නෙත පෙරුම් ....Performances of Netha Perum Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Netha Perum Pura” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Netha Perum Pura LyricsNetha Perum Pura Lyrics Englishනෙත පෙරුම් පුරානෙත පෙරුම් පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy Lyrics
