Mage Massina (Iridata Palliyedi) Lyrics
by Daddy
“Iridata palliyedi sandudata panthiyedi” (ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි), Mage Massina (Iridata Palliyedi) (මගේ මස්සිනා (ඉරිදාට පල්ලියේදි)) lyrics: a Sinhala love song sung by Daddy, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Iridata palliyedi, and in Sinhala it is මගේ මස්සිනා (ඉරිදාට පල්ලියේදි) ගී පද.
| SONG | Mage Massina (Iridata Palliyedi) |
|---|---|
| SINGER | Daddy |
| LYRICIST | Daddy |
| COMPOSER | Daddy |
| CATEGORY | Love Songs |
| VIEWS | 151 |
| UPDATED |
Mage Massina (Iridata Palliyedi) Lyrics Singlish
Iridata palliyedi sandudata panthiyedi
Angaharuwadath obawa yali hamuwemi
Bada brahaspathinda sipagannam sikuradata
Shanidawak na apata mage massina innakam
Api katath athi senasuradawa
Mage sathiye dinayak nowana bawata
Mama adare karanna patan gatta dina sita mata wetahuna
Sathi anthaye sita mata niwaduwata
Mage massina awama sirakara nangiwa
Asadharanawa senasuradawa apagen wen kala
Shanidawanta hamunowunath anikuth hama dinayakme
Iridata palliyedi......
Ira payannae senasuradata
Mama heenahen nae senasuradata
Mama kanneth nae mama bonneth nae
Mata wedakuth nae senasuradawa
Kisi gathiyak nae senasuradata
Mata nindak nae senasuradata
Mage kalendareth senasuradawa nae massina innakam
Shanidawanta hamunowunath anikuth hama dinayakme
Iridata palliyedi......මගේ මස්සිනා (ඉරිදාට පල්ලියේදි) ගී පද
ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම්
අපි කාටත් ඇති සෙනසුරාදාව
මගේ සතියේ දිනයක් නොවන බවට
මම ආදරේ කරන්න පටන් ගත්ත දින සිට මට වැටහුණා
සති අන්තයේ සිට මට නිවාඩුවට
මගේ මස්සිනා ආවම සිරකර නංගීව
අසාධාරණව සෙනසුරාදාව අපගෙන් වෙන් කළා
ශනිදාවන්ට හමුනොවුණත් අනිකුත් හැම දිනයක්මෙ
ඉරිදාට පල්ලියේදි......
ඉර පායන්නෑ සෙනසුරාදාට
මම හීනැහෙන් නෑ සෙනසුරාදාට
මම කන්නෙත් නෑ මම බොන්නෙත් නෑ
මට වැඩකුත් නෑ සෙනසුරාදාව
කිසි ගතියක් නෑ සෙනසුරාදාට
මට නින්දක් නෑ සෙනසුරාදාට
මගේ කැලැන්ඩරෙත් සෙනසුරාදාව නෑ මස්සිනා ඉන්නකං
ශනිදාවන්ට හමුනොවුණත් අනිකුත් හැම දිනයක්මෙ
ඉරිදාට පල්ලියේදි......//Related Songs and Tags
Mage Massina (Iridata Palliyedi) LyricsMage Massina (Iridata Palliyedi) Lyrics Englishමගේ මස්සිනා (ඉරිදාට පල්ලියේදි)මගේ මස්සිනා (ඉරිදාට පල්ලියේදි) ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy LyricsDaddy ComposerDaddy Lyricist