Mama Bandala Lyrics by Daddy
Mama Bandala (මම බැඳලා) is a Sinhala song sung by Daddy. This page presents the Mama Bandala lyrics in Sinhala script (මම බැඳලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mama Bandala |
|---|---|
| SINGER | Daddy |
| VIEWS | 21 |
| UPDATED |
Mama Bandala Lyrics
Mama bandala bandala
Umba bandalada?
Dagalanna bae issara wage
Iwasanna bae me karadare
Mata inna bae pambayek wage
Hera yanna bae hitatai vade
Thani venna bae sakayai aege
Set venna bae venada wage
Hamuvenna bae mithuriyo mage
Mata danenava bandama rage
Obe aale nisa oba ma sira kala
Mage hanguman oba yatapat kala
Nithara keekaru vela inna mama try kala
Eth bandama duka mata theruna
Aya kiwwa man aege pana wage
Aege mulu adare vitarai hode
Pana denna nam mithuriyo ane
Mata innava loke vateමම බැඳලා ගී පද
මම බැඳලා බැඳලා
උඹ බැඳලද?
දඟලන්න බෑ ඉස්සර වගේ
ඉවසන්න බෑ මේ කරදරේ
මට ඉන්න බෑ පඹයෙක් වගේ
හැර යන්න බෑ හිතටයි වදේ
තනි වෙන්න බෑ සැකයයි ඇගේ
සෙට් වෙන්න බෑ වෙනදා වගේ
හමුවෙන්න බෑ මිතුරියො මගේ
මට දැණෙනවා බැන්දම රඟේ
ඔබෙ ආලේ නිසා ඔබ මා සිර කලා
මගෙ හැඟුමන් ඔබ යටපත් කලා
නිතර කීකරු වෙලා ඉන්න මම ට්රයි කලා
ඒත් බැන්දම දුක මට තේරුණා
ඇය කිව්වා මං ඇගෙ පණ වගේ
ඇගෙ මුළු ආදරේ විතරයි හොඳේ
පණ දෙන්න නම් මිතුරියො අනේ
මට ඉන්නවා ලෝකේ වටේ
Related Songs and Tags
Mama Bandala LyricsMama Bandala Lyrics Englishමම බැඳලාමම බැඳලා ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy Lyrics