Ma Gena Obawath Lyrics by Daddy
Ma Gena Obawath (මා ගැන ඔබවත්) is a Sinhala song sung by Daddy. This page presents the Ma Gena Obawath lyrics in Sinhala script (මා ගැන ඔබවත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Gena Obawath |
|---|---|
| SINGER | Daddy |
| COMPOSER | Daddy |
| VIEWS | 5 |
| UPDATED |
Ma Gena Obawath Lyrics
Ma gena obavath hithuwadho novaradawa
Naethidho mata himi e landa thavamath ipadeela
Mage hama mithuran pemwathiyan ha ekaveela
Kam nae kiyanne oba akamathi man bolanda nisa
Kam nae kiyanne oba akamathi man bolanda nisa
Ma hata daenena e adaraye hanguman
Ai oba hata nodanune hangumaka e unusum
Kohomadha oba sithuwe adare mata durayai
Memath daenenawa adare thiyena sundarakam
Ma gena obavath hithuwadho novaradawa...
Mithuran athare ma ada thanivee sitiyath
Obage mathakaya mata karana e ochcham
Katath nodanee hangumaka siravee thaniyen
Rahasina galana kandulaka athi e sundarakam
Ma gena obavath hithuwadho novaradawa...මා ගැන ඔබවත් ගී පද
මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා
මා හට දැණෙනා ඒ ආදරයේ හැඟුමන්
ඇයි ඔබ හට නොදැණුනෙ හැඟුමක ඒ උණුසුම්
කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුරයැයි
මෙමටත් දැණෙනව ආදරෙ තියෙනා සුන්දරකම්
මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා...
මිතුරන් අතරේ මා අද තනිවී සිටියත්
ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම්
කාටත් නොදැනී හැඟුමක සිරවී තනියෙන්
රහසින් ගලනා කඳුලක ඇති ඒ සුන්දරකම්
මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා...Related Songs and Tags
Ma Gena Obawath LyricsMa Gena Obawath Lyrics Englishමා ගැන ඔබවත්මා ගැන ඔබවත් ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy LyricsDaddy Composer