Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Daddy
  3. Waren Yanna (Jeewithe Windinna) Lyrics

Waren Yanna (Jeewithe Windinna) Lyrics (වරෙන් යන්න (ජීවිතේ විඳින්න)) by Daddy

Waren Yanna (Jeewithe Windinna) Lyrics

varen yanna apith ekka
kanna bonna hinawenna
baila nattham hiphop kiyanam
oluven hitagenama

sathayak vath nathuwa nomilee
hodata hinawenna
salli kiya thama malli maragena
randu karagena jeewath wuna aya
gena ahuwa - dena gantha - kala kiruna

badata gahuwe kawuda - orawanney mokada
chandi kiyagena - gansi hadagena - sadda damagena
dath nathuwa bath kapu aya dekala duka hituna
parakku nae thama - hitha hadaganna barida
varak kiwwa hoda sapak one nam
bakan nilan mokada

varen yanna apith ekka....

denim edan jel ga ganna
saakku wala monaru genna
YES pahai NO thunakui athi
kellek da ganna

(jeewath wenna - jeewaya menna...//)

kadulu purawa gena - dawasaama andanne mokada
bokkenma lav karala - bendala bera gahala
lowata pennapu kello
halapu porawal dekka
ten tenwala pacha wenawa

weradda kageda - neethiya api katath ekada
jaathi janma kula beda patalawapu apema samaharu
sudu anduma edagena - asaranayata danduwam keruwa
parakku nae thama - apita wenas wenna barida
varak kiwwa hoda sapak one nam
bakan nilan mokada

varen yanna apith ekka....
denim edan jel ga ganna....

jeewath wenna enna menna
menna mage atha ganna
vidinna adare labanna
adare karanna
ithin varak kiwwa hoda sapak arang
heta merila giath mokada

varen yanna apith ekka
bari nam gedarata wela inna
banum ahala madi wage nam
ganungen guti kanna..
(kawda kiwwa)
denim edan jel ga ganna....

jeewath wenna jeewaya menna menna
jeewath wenna jeewaya denna
kanna bonna kanna denna
varak kiwwa menna benda api
mekath ahala ammata gahala gaganna
(varen yanna apith ekka...//)
beda ganna ganna kanna bonna hinawenna
jeewath wenna

වරෙන් යන්න (ජීවිතේ විඳින්න) ගී පද

වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනාවෙන්න
බයිලා නැත්තම් හිප්හොප් කියන්නම්
ඔළුවෙන් හිටගෙනම

සතයක් වත් නැතුව නොමිලේ 
හොදට හිනාවෙන්න
සල්ලි කියා තම මල්ලි මරාගෙන
රණ්ඩු කරාගෙන ජීවත් වුන අය
ගැන ඇහුවා - දැන ගන්තා - කල කිරුණා

බඩට ගැහුවෙ කවුද - ඔරවන්නේ මොකද
චණ්ඩි කියාගෙන - ගැන්සි හදාගෙන - සද්ද දමාගෙන
දත් නැතුව බත් කාපු අය දැකල දුක හිතුනා
පරක්කු නෑ තවම - හිත හදාගන්න බැරිද
වරක් කිව්වා හොඳ සැපක් ඕනෙ නම් 
බකන් නිලන් මොකද

වරෙන් යන්න අපිත් එක්ක....

ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න
සාක්කු වල මොනරු ගේන්න
YES පහයි NO තුනකුයි ඇති
කෙල්ලෙක් දා ගන්න

(ජීවත් වෙන්න - ජීවය මෙන්න...//)

කදුළු පුරවා ගෙන - දවසම අඬන්නේ මොකටද
බොක්කෙන්ම ලව් කරලා - බැඳලා බෙර ගහලා
ලොවට පෙන්නාපු කෙල්ලො 
හලපු පොරවල් දැක්කා
තැන් තැන්වල පච වෙනවා

වැරැද්ද කාගේද - නීතිය අපි කාටත් එකද
ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු
සුදු ඇඳුම ඇඳගෙන - අසරණයට දඬුවම් කෙරුවා
පරක්කු නෑ තවම - අපිට වෙනස් වෙන්න බැරිද 
වරක් කිව්වා හොඳ සැපක් ඕනෙ නම් 
බකන් නිලන් මොකද

වරෙන් යන්න අපිත් එක්ක....
ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න....

ජීවත් වෙන්න එන්න මෙන්න
මෙන්න මගෙ අත ගන්න
විඳින්න ආදරේ ලබන්න
ආදරේ කරන්න
ඉතින් වරක් කිව්ව හොඳ සැපක් අරන්
හෙට මැරිල ගියත් මොකද

වරෙන් යන්න අපිත් එක්ක
බැරි නම් ගෙදරට වෙල ඉන්න
බැනුම් අහල මදි වගෙ නම් 
ගෑනුන්ගෙන් ගුටි කන්න..
(කව්ද කිව්වෙ)
ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න....

ජීවත් වෙන්න ජීවය මෙන්න මෙන්න
ජීවත් වෙන්න ජීවය දෙන්න 
කන්න බොන්න කන්න දෙන්න 
වරක් කිව්වා මෙන්න බැන්දා අපි 
මේකත් අහලා අම්මට ගහලා ගාගන්න 
(වරෙන් යන්න අපිත් එක්ක...//) 
බෙදා ගන්න ගන්න කන්න බොන්න හිනාවෙන්න
ජීවත් වෙන්න

Waren Yanna (Jeewithe Windinna) (වරෙන් යන්න (ජීවිතේ විඳින්න)) is a Sinhala song sung by Daddy. This page presents the Waren Yanna (Jeewithe Windinna) lyrics in Sinhala script (වරෙන් යන්න (ජීවිතේ විඳින්න) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Waren Yanna (Jeewithe Windinna) including singer, lyricist, composer, and view count
SONGWaren Yanna (Jeewithe Windinna)
SINGERDaddy
LYRICISTDaddy
COMPOSERDaddy
CATEGORYInspirational, Rap
VIEWS20
UPDATEDMay 2026

Related Songs and Tags

Waren Yanna (Jeewithe Windinna) LyricsWaren Yanna (Jeewithe Windinna) Lyrics Englishවරෙන් යන්න (ජීවිතේ විඳින්න)වරෙන් යන්න (ජීවිතේ විඳින්න) ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy LyricsDaddy ComposerDaddy Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Waren Yanna (Jeewithe Windinna)" by Daddy

Song Video

More from Daddy

  • Aaley Lyrics111
  • Ai Kale Lyrics2.5k
  • Arabiya Lyrics491
  • Aradana Lyrics550
  • Aradhana Lyrics237
  • Bolanda Nisa Lyrics274
  • Borukaari Lyrics244
  • Borukari Lyrics88
  • Chandrayan Pidu Lyrics5.5k
  • Dangalanna Ba Lyrics723
  • Derana Miss Sri Lanka 2007 (Theme) Lyrics287
  • Dewenida Mage Adare Obata Lyrics424
  • Ellum Gaha Lyrics569
  • Ellung Gaha Lyrics33
  • Iridata Palliyedi (Mage Massina) Lyrics1.2k
  • Jeewithe Windinna (Waren Yanna) Lyrics954
  • Jesuni Harawanna Lyrics1
  • Kaatado Kiyanne Lyrics254
  • Ma Gena Obawath Lyrics13
  • Ma ha Lyrics386
  • Maa Haa Lyrics23
  • Mage Massina (Iridata Palliyedi) Lyrics151
  • Mama Bandala Lyrics26
  • Netha Perum Pura Lyrics9
  • Nil Daase Kan Sala Lyrics28
  • Nilupul Denethai Lyrics348
  • Prarthana Lyrics822
  • Ra Pura Lyrics21
  • Ra Thisse Awilla Lyrics31
  • Raaka Eka Raaka Lyrics19
  • Reyaka Eka Reyaka Lyrics209
  • SMS Lyrics925
  • Suwandathi Kolawala Lyrics25
  • Thawath Kenek Lyrics210
  • Tiken Tika Lyrics134
  • Tiken Tika Api Awada Me Tharam Dura Lyrics847
  • Yanna Yanna Kelibima Obei Lyrics228
  • Yanna Yanna Yanna Lyrics24
  • Yawwanaye Haguman (Lassana Hada Wada) Lyrics284
  • View All Songs40

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    170
  • Mandaram Handawe LyricsNimesh Chamika
    105
  • Araliya Landata LyricsNanda Malani
    91
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    71
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    71
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    70
  • Mahasona LyricsRandika Fernando
    61
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    57
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    56
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    51