Ellung Gaha Lyrics
by Daddy
“Ganan kara kello ekka” (ගණන් කාර කෙල්ලෝ එක්ක): Ellung Gaha (එල්ලුම් ගහ) lyrics, a Sinhala song about friendship sung by Daddy, with words by Manuranga Wijesekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Rap. In Sinhala it is එල්ලුම් ගහ ගී පද, and many know it simply as Ganan kara.
| SONG | Ellung Gaha |
|---|---|
| SINGER | Daddy |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Daddy |
| CATEGORY | Friendship, Rap |
| VIEWS | 33 |
| UPDATED |
Ellung Gaha Lyrics Singlish
Ganan kara kello ekka
Ekata unnu kaale iwari...
Sathe naethtuwa bokka dunna
Kollo ekka api saame thamai..
Lori katha aeda baba...inna ewun kadayak thamaa..
Katu kaka guti kaka...inna kollo supirima hinda...
Ellum gaha yata sellam api keruwai...
Apita namuth wisi hayai...
Parakku nae api thaamath naluwo thamai...
Try kala kellage kolla rawala beluwai..
Dukak naethtuwa nowemai..
Hitha hadaganna welaawa meka thamai..
Wangu daana apith ekka
Chandi kello hitiyaa mathakai..
Kakul dekata adiya aluna
Sereppu deka thaamath mathakai..
Sorry wela worry wela...inna apita daen topi epa..
Kora wela bora wela...daapu disco iwarada mandaa..
Ellum gaha yata sellam api keruwai...
Apita namuth wisi hayai...
Parakku nae api thaamath naluwo thamai...
Try kala kellage kolla rawala beluwai..
Dukak naethtuwa nowemai..
Hitha hadaganna welaawa meka thamai..එල්ලුම් ගහ ගී පද
ගණන් කාර කෙල්ලෝ එක්ක
එකට උන්නු කාලෙ ඉවරයි...
සතේ නැතුව බොක්ක දුන්න
කොල්ලො එක්ක අපි සාමෙ තමයි..
ලොරි කතා ඇද බබා...ඉන්න එවුන් කඩයක් තමා..
කටු කකා ගුටි කකා...ඉන්න කොල්ලො සුපිරිම හින්දා...
එල්ලුම් ගහ යට සෙල්ලම් අපි කෙරුවයි...
අපිට නමුත් විසි හයයි...
පරක්කු නෑ අපි තාමත් නළුවො තමයි...
Try කල කෙල්ලගෙ කොල්ල රවල බැලුවයි..
දුකක් නැතුව නොවෙමයි..
හිත හදාගන්න වෙලාව මේක තමයි..
වංගු දාන අපිත් එක්ක
චන්ඩි කෙල්ලො හිටියා මතකයි..
කකුල් දෙකට අඩිය ඇලුන
සෙරෙප්පු දෙක තාමත් මතකයි..
Sorry වෙලා worry වෙලා...ඉන්න අපිට දැන් ටොපි එපා..
කොර වෙලා බොර වෙලා...දාපු disco ඉවරද මන්දා..
එල්ලුම් ගහ යට සෙල්ලම් අපි කෙරුවයි...
අපිට නමුත් විසි හයයි...
පරක්කු නෑ අපි තාමත් නළුවො තමයි...
Try කල කෙල්ලගෙ කොල්ල රවල බැලුවයි..
දුකක් නැතුව නොවෙමයි..
හිත හදාගන්න වෙලාව මේක තමයි..Related Songs and Tags
Ellung Gaha LyricsEllung Gaha Lyrics Englishඑල්ලුම් ගහඑල්ලුම් ගහ ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy LyricsDaddy ComposerManuranga Wijesekara Lyricist