Suwandathi Kolawala
Song Details: Singer & Composer Information
Suwandathi Kolawala Lyrics in Sinhala (සුවඳැති කොලවල ගී පද) and English by Daddy. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Suwandathi Kolawala
🎤 SINGER
👁️ VIEWS
6
Suwandathi Kolawala Lyrics
Suwandethi kolawala pem vadan liyapu kaale
Muddara alava alava liyum yavapu thaale
Saikale paga paga eva bedapu piyume
Samaveyang mama nae liyum denne aae
Ude indan, havas venakal,
Athe mudal, satheta hidenakal,
Athe angili ridenakal, kella nidiyagannakal,
vachana rachana karana ekama kramaya...
Liyala yavana liyum vage kalyannae,
Read karala erase kaloth ahuvennae,
kella nidiyagannakal, matath nidimata enakan,
vachana rachana karana ekama kramaya sms
Mama yevuva hello sweet kelle oya koheda kiyala,
eya ahala evuva havasata api hamuvemudai kiyala,
type karala kothana kiyatadai denagannata ona,
eth credit naene phone eken messagesma gahala.
Ude indan, havas venakal,
Athe mudal, satheta hidenakal,
Athe angili ridenakan, kella nidiyagannakan,
vachana rachana karana ekama kramaya sms
Ude indan, havas venakal,
Athe mudal, satheta hidenakal,
Athe angili ridenakan, kella nidiyagannakan,
matath nidimata enakan, mata reply enakan,
Battery baehalama yanakan, iridata palli yana gaman,
sandudata panthi yanagaman, massina gedara innakan,
gaha yata balan innakan, adare kiyagannakan,
aege sitha dinagannakan, dina thuna hatarak gevunath,
athe angili ridenakal, sms kara kara hitapan pan panසුවඳැති කොලවල ගී පද
සුවඳැති කොලවල පෙම් වදන් ලියපු කාලේ
මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ
සයිකලේ පාග පාග ඒව බෙදපු පියුමේ
සමාවෙයං මම නෑ ලියුම් දෙන්නෙ ආයේ
උදේ ඉඳන්, හවස් වෙනකල්,
අතේ මුදල්, සතේට හිඳෙනකල්,
අතේ ඇඟිලි රිදෙනකල්, කෙල්ල නිදියගන්නකල්,
වචන රචන කරන එකම ක්‍රමය...
ලියල යවන ලියුම් වගේ කල්යන්නෑ,
Read කරල erase කලොත් අහුවෙන්නෑ,
කෙල්ල නිදියගන්නකල්, මටත් නිදිමත එනකං,
වචන රචන කරන එකම ක්‍රමය sms
මම යැවුව hello sweet කෙල්ලෙ ඔයා කොහෙද කියල,
එයා අහල එවුව හවසට අපි හමුවෙමුදැයි කියල,
type කරල කොතැන කීයටදයි දැනගන්නට ඕන,
ඒත් credit නෑනෙ phone එකෙන් messagesම ගහලා.
උදේ ඉඳන්, හවස් වෙනකල්,
අතේ මුදල්, සතේට හිඳෙනකල්,
අතේ ඇඟිලි රිදෙනකං, කෙල්ල නිදියගන්නකං,
වචන රචන කරන එකම ක්‍රමය sms
උදේ ඉඳන්, හවස් වෙනකල්,
අතේ මුදල්, සතේට හිඳෙනකල්,
අතේ ඇඟිලි රිදෙනකං, කෙල්ල නිදියගන්නකං,
මටත් නිදිමත එනකං, මට reply එනකං,
Battery බැහැලම යනකං, ඉරිදට පල්ලි යන ගමන්,
සඳුදට පන්ති යනගමන්, මස්සින ගෙදර ඉන්නකං,
ගහ යට බලන් ඉන්නකං, ආදරෙ කියාගන්නකං,
ඇගෙ සිත දිනාගන්නකං, දින තුන හතරක් ගෙවුනත්,
අතේ ඇඟිලි රිදෙනකල්, sms කර කර හිටපන් පන් පන්Frequently Asked Questions
Who sang Suwandathi Kolawala?
Daddy performed Suwandathi Kolawala. Daddy is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Suwandathi Kolawala complete lyrics?
You can find the complete Suwandathi Kolawala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Suwandathi Kolawala?
Suwandathi Kolawala has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුවඳැති කොලවල ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුවඳැති කොලවල ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Suwandathi Kolawala LyricsSuwandathi Kolawala Song LyricsSuwandathi Kolawala Lyrics Englishසුවඳැති කොලවල Lyricsසුවඳැති කොලවල ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy Lyrics
Comments & Discussion
Share your thoughts about "Suwandathi Kolawala" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from Daddy
- Aaley Lyrics29 views
- Aradhana Lyrics48 views
- Borukari Lyrics10 views
- Ellum Gaha561 views
- Ellung Gaha Lyrics6 views
- Iridata Palliyedi (Mage Massina)1.1k views
- Jeewithe Windinna (Waren Yanna)855 views
- Kaatado Kiyanne246 views
- Ma Gena Obawath Lyrics2 views
- Ma ha370 views
- Maa Haa Lyrics6 views
- Mage Massina (Iridata Palliyedi) Lyrics41 views
- Mama Bandala Lyrics9 views
- Netha Perum Pura Lyrics6 views
- Nil Daase Kan Sala Lyrics6 views
- Nilupul Denethai Lyrics323 views
- Prarthana Lyrics672 views
- Ra Pura Lyrics5 views
- Ra Thisse Awilla Lyrics5 views
- Raaka Eka Raaka Lyrics5 views
- Reyaka Eka Reyaka202 views
- SMS840 views
- Thawath Kenek Lyrics206 views
- Tiken Tika Lyrics15 views
- Tiken Tika Api Awada Me Tharam Dura770 views
- Waren Yanna (Jeewithe Windinna) Lyrics3 views
- Yanna Yanna Kelibima Obei226 views
- Yanna Yanna Yanna Lyrics8 views
- Yawwanaye Haguman (Lassana Hada Wada)270 views
- View All Songs39 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views