Raaka Eka Raaka Lyrics by Daddy
Raaka Eka Raaka (රෑක එක රෑක) is a Sinhala song sung by Daddy. This page presents the Raaka Eka Raaka lyrics in Sinhala script (රෑක එක රෑක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raaka Eka Raaka |
|---|---|
| SINGER | Daddy |
| VIEWS | 13 |
| UPDATED |
Raaka Eka Raaka Lyrics
Raka eka raka oba aeta
Paata nil paata e ahasa
Sandata taru sema matada
Sandata taru sema matada
Eth mama nam ada taniwa ada rata
Oba naetiwa....
Suwanda mal suwanda man aasa
Naetuwa sita thaewena e suwanda
Lowaka dew lowaka mihira
Dahara diya dahara galayida
Anduru mage yahane suwa sadala
Oba naetiwa....ada rata
Oba aeta
Mada sulanga gena hamana obe oya suwanda
Daenila daenila....
Oba naetuwa ada andure saraagi haengum pirila pirila
Haenguman panas ataka ma wilila
Oba naetiwa....ada rataරෑක එක රෑක ගී පද
රෑක එක රෑක ඔබ ඈත
පාට නිල් පාට ඒ අහස
සඳට තරු සේම මටද
සඳට තරු සේම මටද
ඒත් මම නම් අද තනිව අද රෑට
ඔබ නැතිව....
සුවඳ මල් සුවඳ මං ආස
නැතුව සිත තැවෙන ඒ සුවඳ
ලොවක දෙව් ලොවක මිහිර
දහර දිය දහර ගලයිද
අඳුරු මගෙ යහනේ සුව සදලා
ඔබ නැතිව....අද රෑට
ඔබ ඈත
මද සුළඟ ගෙන හමන ඔබේ ඔය සුවඳ
දැනිලා දැනිලා....
ඔබ නැතුව අඩ අඳුරෙ සරාගී හැඟුම් පිරිලා පිරිලා
හැඟුමන් පනස් අටක මා විලිලා
ඔබ නැතිව....අද රෑටRelated Songs and Tags
Raaka Eka Raaka LyricsRaaka Eka Raaka Lyrics Englishරෑක එක රෑකරෑක එක රෑක ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy Lyrics