Prarthana Lyrics by Daddy
Prarthana (ප්‍රාර්ථනා) is a Sinhala song sung by Daddy. This page presents the Prarthana lyrics in Sinhala script (ප්‍රාර්ථනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Prarthana |
|---|---|
| SINGER | Daddy |
| VIEWS | 770 |
| UPDATED |
Prarthana Lyrics
Piyamba e aakase
Vihidaa daethee
Dev lo thale vayanaa geethee
Sewwaa me lokaye
Geethayen velee
Vaavaan naethee
Unusume velee
Maa jeewithe paetuu
Aadaren piduu
Raa thaarukaa mese
Pahan vee
Loke mage
Gayanaa saagare mage
Desawan kithi thaewae
Vaadanaa daetheen ingi kale
Vadavaa kule raendi e geethee
Pawasai katha geethee
Dun ridmayai hadapana genwuye
Saenasum lan wuye
Geethayen velee
Vaavaan naethee
Unusume veleeප්‍රාර්ථනා ගී පද
පියඹා ඒ ආකාසේ
විහිදා දෑතේ
දෙව් ලෝ තලේ වයනා ගීතේ
සෙව්වා මේ ලෝකයේ
ගීතයෙන් වෙලී
වාවාන් නැතේ
උණුසුමේ වෙලී
මා ජීවිතේ පැතූ
ආදරෙන් පිදූ
රෑ තාරුකා මෙසේ
පහන් වී
ලෝකේ මගේ
ගයනා සාගරේ මගේ
දෙසවන් කිති තැවේ
වාදනා දෑතින් ඉඟි කලේ
වදවා කුලේ රැඳි ඒ ගීතේ
පවසයි කතා ගීතේ
දුන් රිද්මයයි හදපන ගැන්වූයේ
සැනසුම් ලං වූයේ
ගීතයෙන් වෙලී
වාවාන් නැතේ
උණුසුමේ වෙලී
Performances of Prarthana
Cover versions, live performances, and reality-show contestant performances of “Prarthana” on YouTube.
Reality Show Performances · 5
▶Reality Showප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර වෙනුවෙන් Hiru Star වේදිකාවේදී සුව ප්‍රාර්ථනයක් !Daddy
▶Reality ShowMaa Prarthana (මා ප්‍රාර්ථනා) | Thirushi Navodya | Hiru Star Season 05Maa
▶Reality ShowMaa Prarthana (මා ප්‍රාර්ථනා) | Thirushi Navodya | Hiru Star Season 05Maa
▶Reality Showඅද දවසේ රුවන්ගේ ප්‍රාර්ථනාව | Hiru Star Season 05අද දවසේ රුවන්ගේ ව
▶Reality ShowAchini Prarthana - අචිනි ප්‍රාර්ථනා | Hiru Star - Season 05Achini - අචිනි
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Prarthana LyricsPrarthana Lyrics Englishප්‍රාර්ථනාප්‍රාර්ථනා ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy Lyrics