Yanna Yanna Yanna Lyrics by Daddy
Yanna Yanna Yanna (යන්න යන්න යන්න) is a Sinhala song sung by Daddy. This page presents the Yanna Yanna Yanna lyrics in Sinhala script (යන්න යන්න යන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yanna Yanna Yanna |
|---|---|
| SINGER | Daddy |
| COMPOSER | Daddy |
| VIEWS | 17 |
| UPDATED |
Yanna Yanna Yanna Lyrics
Yanna yanna yanna
Keli bima obeyi
Ganna ganna ganna
Ehi jaya obeyi
Me obe vaarayayi
Panduwen lowama dinana
Piti harambayen pitiya sarasana
Soorayek wennayi
Ekata bandemin
Eka wage ekaa wage
Eka wage
Ekama aramunak
Sithe nage sithe nage
Sithe nage
Pitta panduwath atha dara
Jaya parajayath iwasana
Oba palandawai kirulu
Lak mau dinawala
Yanna yanna yanna
Keli bima obeyi
Ganna ganna ganna
Ehi jaya obeyi
Me obe vaarayayi
Panduwen lowama dinana
Piti harambayen pitiya sarasana
Soorayek wennayi
Depila bedunath
Wenas nowe wenas nowe
Wenas nowe
Ekama mavakage
Daruwo lese daruwo lese
Daruwo lese
Vinayagaruka bawa surakina
Abhiyogaya ath noharyna
Oba palandawai kirulu
Lak mau dinawala
Dinawala
Yanna yanna yanna
Keli bima obeyi
Ganna ganna ganna
Ehi jaya obeyi
Me obe vaarayayi
Panduwen lowama dinana
Piti harambayen pitiya sarasana
Soorayek wennayi
Soorayek wennayiයන්න යන්න යන්න ගී පද
යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි
එකට බැඳෙමින්
එකා වගේ එකා වගේ
එකා වගේ
එකම අරමුණක්
සිතේ නැගේ සිතේ නැගේ
සිතේ නැගේ
පිත්ත පන්දුවත් අත දරා
ජය පරාජයත් ඉවසනා
ඔබ පළඳවයි කිරුළු
ලක් මව් දිනවලා
යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි
දෙපිල බෙදුණත්
වෙනස් නොවේ වෙනස් නොවේ
වෙනස් නොවේ
එකම මවකගේ
දරුවො ලෙසේ දරුවො ලෙසේ
දරුවො ලෙසේ
විනයගරුක බව සුරකිනා
අභියෝගය අත් නොහරිනා
ඔබ පළඳවයි කිරුළු
ලක් මව් දිනවලා
දිනවලා
යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි
සූරයෙක් වෙන්නයි //Related Songs and Tags
Yanna Yanna Yanna LyricsYanna Yanna Yanna Lyrics Englishයන්න යන්න යන්නයන්න යන්න යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDaddy SongsDaddy LyricsDaddy Composer