Maga Bala Unna Lyrics by Gayan Sanka Madhu
Maga Bala Unna (මග බලා උන්න) is a Sinhala song sung by Gayan Sanka Madhu. The music is composed by Tharanga Dumidu. This page presents the Maga Bala Unna lyrics in Sinhala script (මග බලා උන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maga Bala Unna |
|---|---|
| SINGER | Gayan Sanka Madhu |
| LYRICIST | Gayan Sanka Madhu |
| COMPOSER | Tharanga Dumidu |
| VIEWS | 5 |
| UPDATED |
Maga Bala Unna Lyrics
Maga bala unnu desa di yanna
Otha otha inna hitha wata
Puna puna kiwa adare ganna
Hitha mage gabibara wela
Raththaran dina lan wela
Adare bilindu aherila
Hitha mage gassila.....
(Bhavanawai denethe seethalai oya susume....//)
(Kiwa nahana hitha gihilla dura inna ba mata manike....//)
(Adarei adarei oya hithata adarei......//)
(Pirimadi hitha rahase hurathale mage sihine....//)
(Nidiwaragena numba awith mata nidi nodi yana manike....//)
(Adarei adarei oya hithata adarei......//)
Maga bala yanna......මග බලා උන්න ගී පද
මග බලා උන්නු දෑස දී යන්න
ඔත ඔතා ඉන්න හිත වටා
පුන පුනා කීව ආදරේ ගන්න
හිත මගේ ගැබිබර වෙලා
රත්තරන් දින ළං වෙලා
ආදරේ බිළිඳු ඇහැරිලා
හිත මගේ ගැස්සිලා.....
(භාවනාවයි දෙනෙතේ සීතලයි ඔය සුසුමේ....//)
(කීව නාහන හිත ගිහින් දුර ඉන්න බෑ මට මැණිකේ.....//)
(ආදරෙයි ආදරෙයි ඔය හිතට ආදරෙයි......//)
(පිරිමදි හිත රහසේ හුරතලේ මගේ සිහිනේ....//)
(නිදිවරාගෙන නුඹ ඇවිත් මට නිදි නොදි යන මැණිකේ....//)
(ආදරෙයි ආදරෙයි ඔය හිතට ආදරෙයි......//)
මග බලා යන්න......
Related Songs and Tags
Maga Bala Unna LyricsMaga Bala Unna Lyrics Englishමග බලා උන්නමග බලා උන්න ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Sanka Madhu SongsGayan Sanka Madhu LyricsTharanga Dumidu ComposerGayan Sanka Madhu Lyricist