Sayuru Kone Hinda Lyrics
“Sayuru kone hinda gee pada bende” (සයුරු කොනේ හිඳ ගී පද බැන්දේ), Sayuru Kone Hinda (සයුරු කොනේ හිඳ) lyrics: a Sinhala love song sung by Gayan Sanka Madhu, with music by Tony M, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සයුරු කොනේ හිඳ ගී පද.
| SONG | Sayuru Kone Hinda |
|---|---|
| SINGER | Gayan Sanka Madhu |
| LYRICIST | Gayan Sanka Madhu |
| COMPOSER | Tony M |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Sayuru Kone Hinda Lyrics Singlish
(Sayuru kone hinda gee pada bende
Sihina kumariye numbe namin
Sithija isavve neth thani keruwe
Numbe dasun deka ganu risiye......//)
Saruve lova thula methuvak vana thuru
Itu vuye netha hade pathum
Ma hada soyana avihinsaka ae
Dekagami kelesada nodami ithin.......
Sayuru kone......
Verala konata vi desa piyena thuru
Bala hidimi ada ekama sithin
Paminena kumariya sihinen dutu numba
Ruva dekagannata kinduru vesin.......
Sayuru kone......//සයුරු කොනේ හිඳ ගී පද
(සයුරු කොනේ හිඳ ගී පද බැන්දේ
සිහින කුමරියේ නුඹේ නමින්
සිතිජ ඉසව්වේ නෙත් තනි කෙරුවේ
නුඹේ දසුන් දැක ගනු රිසියෙන්......//)
සැරුවේ ලොව තුළ මෙතුවක් වන තුරු
ඉටු වූයේ නැත හදේ පැතුම්
මා හද සොයනා අවිහිංසක ඈ
දැකගමි කෙලෙසද නොදමි ඉතින්.......
සයුරු කොනේ......
වෙරළ කොණට වී දෑස පියෙන තුරු
බලා හිඳිමි අද එකම සිතින්
පැමිණෙන් කුමරිය සිහිනෙන් දුටු නුඹ
රුව දැකගන්නට කිඳුරු වෙසින්.......
සයුරු කොනේ......//
Performances of Sayuru Kone Hinda
Cover versions, live performances, and reality-show contestant performances of “Sayuru Kone Hinda” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sayuru Kone Hinda LyricsSayuru Kone Hinda Lyrics Englishසයුරු කොනේ හිඳසයුරු කොනේ හිඳ ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Sanka Madhu SongsGayan Sanka Madhu LyricsTony M ComposerGayan Sanka Madhu Lyricist

