Me Kamani Lyrics by Gayan Sanka Madhu
Me Kamani (මේ කමනී) is a Sinhala song sung by Gayan Sanka Madhu. The music is composed by Mahinda Bandara. This page presents the Me Kamani lyrics in Sinhala script (මේ කමනී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Kamani |
|---|---|
| SINGER | Gayan Sanka Madhu |
| LYRICIST | Gayan Sanka Madhu |
| COMPOSER | Mahinda Bandara |
| VIEWS | 402 |
| UPDATED |
Me Kamani Lyrics
Me kamani me kamani umba hinda wechcha abaddee
Ekak dekak nova puskola pothak liwa heki
Ayya malo meravarayo delgoda chandi
Umbata pem kale mage sudu kodiya peni peni
Eppawala town medde iskoleya eri
Umba enakan mama hitiya awwe kara wewi
Bodiya pumbagena awa thawa thawa kalli
Umbawa magen uduraganna dammane gori...
Me kamani me kamani umba hinda wechcha abaddee
Ekak dekak nova puskola pothak liwa heki
Ayya malo meravarayo delgoda chandi
Umbata pem kale mage sudu kodiya peni peni...
Mata koyinda ellenna mas thattu thattu
Shareera koodu penna kotu kawakatu
Gampahama lassana sudu namala nelapu
Hinda tamai ma ekkala kollo oroppu
Kiwama nahana eka yaka kiya kiya
Appa kudamma banna diga harahata
Umbath giya mava dama papuwa hirakara
Lihaganna ba mata umba mata damma thonduwa...
Me kamani...මේ කමනී ගී පද
මේ කමනී මේ කමනී උඹ හින්දා වෙච්ච ඇබැද්දී
එකක් දෙකක් නොව පුස්කොල පොතක් ලිව හැකි
අයියා මලෝ මැරවරයෝ දෙල්ගොඩ චණ්ඩි
උඹට පෙම් කළේ මගේ සුදු කොඩිය පෙනි පෙනී
එප්පාවල ටවුම මැද්දේ ඉස්කෝලය ඇරී
උඹ එනකන් මම හිටියා අව්වේ කර වෙවී
බොඩිය පුම්බාගෙන ආවා තව තව කල්ලී
උඹව මගෙන් උදුරගන්න දැම්මනේ ගෝරී...
මේ කමනී මේ කමනී උඹ හින්දා වෙච්ච ඇබැද්දී
එකක් දෙකක් නොව පුස්කොල පොතක් ලිව හැකි
අයියා මලෝ මැරවරයෝ දෙල්ගොඩ චණ්ඩි
උඹට පෙම් කළේ මගේ සුදු කොඩිය පෙනි පෙනී...
මට කොයින්ද එල්ලෙන මස් තට්ටු තට්ටු
ශරීර කූඩුව පෙන්නූ කෝටු කවකටු
ගම්පහේම ලස්සන සුදු නාමල නෙලපූ
හින්දා තමයි මා එක්කලා කොල්ලෝ ඔරොප්පු
කිව්වම නාහනා එකා යකා කිය කිය
අප්පා කුඩම්මා බැන්නා දිගට හරහට
උඹත් ගියා මාව දමා පපුව හිරකර
ලිහාගන්න බෑ මට උඹ මට දැම්ම තොණ්ඩුව...
මේ කමනී...
Performances of Me Kamani
Cover versions, live performances, and reality-show contestant performances of “Me Kamani” on YouTube.
Cover Versions · 12
▶CoverMe Kamani - Gayan Sankamadhu Song | සංකමදු කමනි ගීතය සනිධප සමගbdvisions Music and Entertainment
▶CoverIdeal Abiyogaya 8 With Sanidhapa (Part 11) Me Kamani මේ කමනී ගීතය සනිධප සමගbdvisions Music and Entertainment
▶Coverමේ කමනී (Me Kamani) - Flute & EDM Mix Cover | ROMMYROMMY
▶Cover2019 Kawadi | Me kamani ( මේ කමනි ) Sadeesh band - PAPARE MUSICPAPARE TV
▶Coverමේ කමනී - Me Kamani 6-8 Dance Dj Remix | Dj Shaggy RemixDJ SHAGGY REMIX
▶CoverMe Kamani (මේ කමනී) | Sinhala Kuthu Cover | ROMEOROMEO music lover
▶CoverKamani Purple Range & FeedBack musical show (බෑන්ඩ් එක එක්ක නටපු නංගි කිවුව සින්දුව) මේ කමනීRanweli Video Team
▶Coverමේ කමනී- Me kamani 6-8 Dance Dj Remix |gayan bro musicGAYAN Bro MUSIC
▶Coverසුපිරිම ඩාන්ස් එක්ක මේ කමනි .(Me kamani with Purple Range)Amila Shaminda Yapa
▶CoverMe Kamani මේ කමනී - Gayan Sanka Madu With ALLWRITE- KelaniyaIndika Video Team
▶CoverMe Kamani (මේ කමනී) | Keybaord CoverKeyboard With Sandaru
▶Coverme kamani nuba hinda කමනී නුබ හින්දා)Miusic TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Kamani LyricsMe Kamani Lyrics Englishමේ කමනීමේ කමනී ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Sanka Madhu SongsGayan Sanka Madhu LyricsMahinda Bandara ComposerGayan Sanka Madhu Lyricist