Sandehi Sandun Wane Lyrics by G.S.B. Rani PereraMohidin Beg
Sandehi Sandun Wane (සඳෙහි සඳුන් වනේ) is a Sinhala song sung by G.S.B. Rani Perera and Mohidin Beg. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by M.K. Roksami. This page presents the Sandehi Sandun Wane lyrics in Sinhala script (සඳෙහි සඳුන් වනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandehi Sandun Wane |
|---|---|
| SINGER | G.S.B. Rani Perera, Mohidin Beg |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | M.K. Roksami |
| VIEWS | 9 |
| UPDATED |
Sandehi Sandun Wane Lyrics
( Sandehi sandun vane seeta suwaya dane
Parama soduru aale vijaya dhajaya pene... ) //
Pineka balaya dane paethuma sabae wune
Sisila sulan kaerali ragai
Mahime kiya sene
Sandehi sandun vane ........
Jeevana sal ruke kusum pibiduna
Mohana mada mudu sulagak vihiduna
Aadara sidu kuse nidan paeduna
Jeevitayata jeevitayak aenduna
Pipunu malata vane
Bambarek lanwune
Gagana gabayi mihimadalayi suba aasiri gene
Sandehi sandun vane seeta suwaya dane
Parama soduru aale vijaya dhajaya peneසඳෙහි සඳුන් වනේ ගී පද
( සඳෙහි සඳුන් වනේ සීත සුවය දැනේ
පරම සොදුරු ආලේ විජය ධජය පෙනේ... ) //
පිනෙක බලය දැනේ පැතුම සැබෑ වුණේ
සිසිල සුළං කැරලි රගයි
මහිමෙ කියා සෙනේ
සඳෙහි සඳුන් වනේ ........
ජිවන සල් රුකේ කුසුම් පිබිදුණා
මෝහන මද මුදු සුලගක් විහිදුණා
ආදර සිදු කුසේ නිදන් පෑදුනා
ජිවිතයට ජිවිතයක් ඈඳුනා
පිපුණු මලට වනේ
බඹරෙක් ලංවුනේ
ගගන ගැබයි මිහිමඩලයි සුබ ආසිරි ගෙනේ
සඳෙහි සඳුන් වනේ සීත සුවය දැනේ
පරම සොදුරු ආලේ විජය ධජය පෙනේPerformances of Sandehi Sandun Wane
Cover versions, live performances, and reality-show contestant performances of “Sandehi Sandun Wane” on YouTube.
Cover Versions · 12
▶CoverSandehi Sandun Wane - සඳෙහි සඳුන් වනේ - Mohideen Baig and G. S. B. Rani PereraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverසඳෙහි සඳුන් වනේ - Sandehi Sandun Wane - Mohideen Baig & G.S.B.Rain Perera - Movie : CHANDALEE (1964)I.G. Bandula (Bandula Gamage)
▶CoverSandehi Sandun Wane - සඳෙහි සඳුන් වනේ - Mohideen Baig and G S B Rani PereraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverසඳෙහි සඳුන් වනේ....Sandehi Sandun Wane ~ Mohideen Beig ~Dedunu Tennakoon
▶CoverSandehi Sandun Wane – Mohideen Baig,G.S.B.Rani සඳෙහි සඳුන් වනේ -බෙග්, ජී.එස්.බී. රාණිSisira Hegoda
▶Coversandehi sandun wane/Dineli Weerakkody & Nimal Gunawardenanimal gunawardena
▶CoverSandehi Sandun Wane- Mohideen Baig & G S B Rain Perera- සඳෙහි සඳුන් වනේFunday Times
▶CoverSandehi Sandun WaneDelani De Silva
▶Cover¶ සඳෙහි සඳුන් වනේ _ G S B රාණි / බෙග් l Sandehi sandun_ G S B Rani / Mohideen BaigLalith's Music Chamber
▶CoverSandehi Sandun Wane - Mohideen Baig & G S B Rain Perera- සඳෙහි සඳුන් වනේABPTV
▶CoverSandehi Sandun Wane - Mohideen Baig & G S B Rain Perera -සඳෙහි සඳුන් වනේANPA
▶Coverසඳෙහි සඳුන් September 3, 2021Sathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandehi Sandun Wane LyricsSandehi Sandun Wane Lyrics Englishසඳෙහි සඳුන් වනේසඳෙහි සඳුන් වනේ ගීතයේ පද පෙළLyrics With TransliterationG.S.B. Rani Perera SongsG.S.B. Rani Perera LyricsM.K. Roksami ComposerKarunarathna Abeysekara Lyricist