Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. G.S.B. Rani Perera
  3. Walakulak Men Athata Pawuna Lyrics

Walakulak Men Athata Pawuna Lyrics (වලාකුලක් මෙන් ඈතට පාවුන) by G.S.B. Rani Perera

Walakulak Men Athata Pawuna Lyrics

Walaakulak men aathata paawuna nim nathi ambara dige
Pihaatuwak nathi gilihi wisirunu piyambana kawudakuge
Nagi bindunu rana waralasa maage bora wi galana gange
Obe sitin maa sadahata amathak karalanu maenawi priye
Amathak karalanu maenawi priye
Walaakulak men aathata paawuna nim nathi ambara dige

Kela malak lesa depayata paaguna gorahadi minisekuge
Kunaatuwak wi wiyaruwa wisi wi pana giya wanaya dige
Higa kaka oya gemidula weta aa yaachaka ladaku wage
Obe sitin maa sadahata amathak karalanu maenawi priye
Amathak karalanu maenawi priye
Walaakulak men aathata paawuna nim nathi ambara dige

Ranmini dada bandi suwisal meduruda polowata sama wenne
Hun handa digena diwa yana diya reli wali matha wiyalenne
Hitana deyama nowa nositana deya wana lowakaya apa inne
Obe sitin maa sadahata amathak karalanu maenawi priye
Amathak karalanu maenawi priye

Walaakulak men ....

වලාකුලක් මෙන් ඈතට පාවුන ගී පද

වලාකුලක් මෙන් ඈතට පාවුන නිම් නැති අඹර දිගේ
පිහාටුවක් නැති ගිලිහී විසිරුනු පියඹන කවුඩකුගේ
නැගි බිඳුනු රණ වරලස මාගේ බොර වී ගලන ගඟේ
ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ
අමතක කරලනු මැනවි ප්‍රියේ
වලාකුලක් මෙන් ඈතට පාවුන නිම් නැති අඹර දිගේ

කැළෑ මලක් ලෙස දෙපයට පෑගුණ ගොරහැඩි මිනිසෙකුගේ
කුණාටුවක් වී වියරුව විසි වී පැන ගිය වනය දිගේ
හිඟා කකා ඔය ගෙමිදුල වෙත ආ යාචක ළඳකු වගේ
ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ
අමතක කරලනු මැනවි ප්‍රියේ
වලාකුලක් මෙන් ඈතට පාවුන නිම් නැති අඹර දිගේ

රන්මිනි දද බැඳි සුවිසල් මැදුරුද පොළොවට සම වෙන්නේ
හුන් හඬ දීගෙන දිව යන දිය රැළි වැලි මත වියලෙන්නේ
හිතන දෙයම නොව නොසිතන දෙය වන ලොවකය අප ඉන්නේ
ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ
අමතක කරලනු මැනවි ප්‍රියේ

වලාකුලක් මෙන් ....

Walakulak Men Athata Pawuna (වලාකුලක් මෙන් ඈතට පාවුන) is a Sinhala song sung by G.S.B. Rani Perera. This page presents the Walakulak Men Athata Pawuna lyrics in Sinhala script (වලාකුලක් මෙන් ඈතට පාවුන ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Walakulak Men Athata Pawuna including singer, lyricist, composer, and view count
SONGWalakulak Men Athata Pawuna
SINGERG.S.B. Rani Perera
CATEGORYHeart Break
VIEWS23
UPDATEDMay 2026

Related Songs and Tags

Walakulak Men Athata Pawuna LyricsWalakulak Men Athata Pawuna Lyrics Englishවලාකුලක් මෙන් ඈතට පාවුනවලාකුලක් මෙන් ඈතට පාවුන ගීතයේ පද පෙළLyrics With TransliterationG.S.B. Rani Perera SongsG.S.B. Rani Perera Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Walakulak Men Athata Pawuna" by G.S.B. Rani Perera

More from G.S.B. Rani Perera

  • Sandehi Sandun Wane Lyrics14
  • Sangi Sangi Lyrics28
  • Sangi Sangi Aetha Sooraya Dilenna Lyrics508
  • View All Songs4

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    155
  • Mandaram Handawe LyricsNimesh Chamika
    92
  • Araliya Landata LyricsNanda Malani
    75
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    67
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    63
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58
  • Mahasona LyricsRandika Fernando
    54
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    52
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    48
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    47