Sangi Sangi Lyrics by G.S.B. Rani Perera
Sangi Sangi (සැංගී සැංගී) is a Sinhala song sung by G.S.B. Rani Perera. This page presents the Sangi Sangi lyrics in Sinhala script (සැංගී සැංගී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sangi Sangi |
|---|---|
| SINGER | G.S.B. Rani Perera |
| VIEWS | 17 |
| UPDATED |
Sangi Sangi Lyrics
(Sangee Sangee aetha sooryayaa dilennaa...//)
(nil ahasa puraa ranchu gasee pakshi piyabannaa...//)
Swabhaava naagevi arunode sundaraa
(Sangee Sangee aetha sooryayaa dilennaa...//)
(nil ahasa puraa ranchu gasee pakshi piyabannaa...//)
Swabhaava naagevi arunode sundaraa......
(preethi puraa hrude moralaa...//)
Devi sadaa suramya sampataa
(daen kaale loke hati
kellange chaare hati
sansaare me vaage nae sapaa.....//)
Sangee Sangee......./
(geethee se pakshinge sobanaa....//)
Mihirak ve jeeve rasa paadennaa
(me loke saema jale yaave eka daaka gevee
kaale ape lang ve vaasanaa.....//)
Sangee Sangee......./සැංගී සැංගී ගී පද
(සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා...//)
(නිල් අහස පුරා රංචු ගැසී පක්ෂි පියඹන්නා...//)
ස්වභාව නැගේවි අරුණෝදේ සුන්දරා
(සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා...//)
(නිල් අහස පුරා රංචු ගැසී පක්ෂි පියඹන්නා...//)
ස්වභාව නැගේවි අරුණෝදේ සුන්දරා......
(ප්‍රීති පුරා හෘදේ මෝරලා...//)
දේවි සදා සුරම්‍ය සම්පතා
(දැන් කාලේ ලෝකේ හැටි
කෙල්ලන්ගේ චාරේ හැටි
සංසාරේ මේ වාගේ නෑ සැපා.....//)
සැංගී සැංගී......./
(ගීතේ සේ පක්ෂීන්ගේ සෝබනා....//)
මිහිරක් වේ ජීවේ රස පාදෙනා
(මේ ලෝකේ සෑම ජලේ යාවී එක දාක ගෙවී
කාලේ අපේ ළං වේ වාසනා.....//)
සැංගී සැංගී......./
Performances of Sangi Sangi
Cover versions, live performances, and reality-show contestant performances of “Sangi Sangi” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverසැංගි සැංගි ඇත සුර්‍යා .G.S.B rani perera.sengi sengi etha.sinhala old song .සිංහල පැරණි ගිත ...🎤 සිංහල පැරැණි ගී
▶Coverසැංගී සැංගී ..Imesha Perera
▶Coverසැංගී සැංගී …| sengi sengi … | Gigiri Dancing Show # Awissawella . Roshan Wedding StudioROSHAN WEDDING STUDIO VIDEO
▶Coverසැංගි සැංගී ඈත සූරයා දිලෙන්නා..Meena Prasadini ~Sengi Sengi Aetha Sooryaya Dilenna༺S.Perera༻
▶CoverMeena Prasadini Sangi Sangi EthaIndunil Priyankara Karunasinghe
▶Coverසැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා REMAKE COVER SONG 2026+EDM/sangi sangi etha sooryaya dilenna new EDMNova Beatz SL
▶Coverසැංගී සැංගී - Sangi SangiKirana TV
▶CoverSangee Sangee Aatha Surrya Dilenna, (සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා) Cover By Malintha Perera.Malintha Perera
▶CoverSangi Sangi Atha Soorya සැංගි සැංගී ඈත සූරයා- G. S. B. Rani PereraEarth Guardians
▶CoverSangi sangi atha surya dilenna..| සැංගී සැංගී ඈත සූර්යා දිලෙන්නා| Shanika madumali | GSB Rani pereraAJ Style karaoke
▶Coverසැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා..ගීතයNeomal Weerasinghe
▶CoverSangee Sangee |සැංගී සැංගීඅපේ ඉස්කෝලේ Our School
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sangi Sangi LyricsSangi Sangi Lyrics Englishසැංගී සැංගීසැංගී සැංගී ගීතයේ පද පෙළLyrics With TransliterationG.S.B. Rani Perera SongsG.S.B. Rani Perera Lyrics

