Obata Man Hari Adare Bawa Lyrics
“Obata man hari aadare bava kiyanne kelese” (ඔබට මං හරි ආදරේ බව කියන්නේ කෙලෙසේ): Obata Man Hari Adare Bawa (ඔබට මං හරි ආදරේ බව) lyrics, a Sinhala love song sung by Hasitha Anthony, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබට මං හරි ආදරේ බව ගී පද.
| SONG | Obata Man Hari Adare Bawa |
|---|---|
| SINGER | Hasitha Anthony |
| LYRICIST | Hasitha Anthony |
| COMPOSER | Hasitha Anthony |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Obata Man Hari Adare Bawa Lyrics Singlish
Obata man hari aadare bava kiyanne kelese
Oba taram thaw aadare kala kisiwekuth naene
Aadare bava kiyaagannata obath langa naene......
Kiyannata pera kathawak oba kathawak kiyanne kelese
Dakinnata pera siya waran oba adanne kelese
Sibinnata obe sihin dekopol yalith wara naene
Vidinnata eka heenayakvath thiya noma yanne......
Hade kothanaka ho randi ida dennako
Obe susuman thulin yalith pana dennako
Nethe kandulal gala obe ruva sihiwela
Yalith nowena obe susum hada hirawela......
Obata man hari.......ඔබට මං හරි ආදරේ බව ගී පද
ඔබට මං හරි ආදරේ බව කියන්නේ කෙලෙසේ
ඔබ තරම් තව ආදරේ කළ කිසිවෙකුත් නෑනේ
ආදරේ බව කියාගන්නට ඔබත් ළඟ නෑනේ......
කියන්නට පෙර කතාවක් ඔබ කතාවක් කියන්නේ කෙලෙසේ
දකින්නට පෙර සිය වරන් ඔබ අඩන්නේ කෙලෙසේ
සිඹින්නට ඔබේ සිහින් දෙකොපොල් යළිත් වර නෑනේ
විඳින්නට එක හීනයක්වත් තියා නොම යන්නේ......
හදේ කොතැනක හෝ රැඳී ඉඩ දෙන්නකෝ
ඔබේ සුසුමන් තුළින් යළිත් පණ දෙන්නකෝ
නෙතේ කඳුළැල් ගලා ඔබේ රුව සිහිවෙලා
යළිත් නොවෙනා ඔබේ සුසුම් හද හිරවෙලා......
ඔබට මං හරි.......
Performances of Obata Man Hari Adare Bawa
Cover versions, live performances, and reality-show contestant performances of “Obata Man Hari Adare Bawa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obata Man Hari Adare Bawa LyricsObata Man Hari Adare Bawa Lyrics Englishඔබට මං හරි ආදරේ බවඔබට මං හරි ආදරේ බව ගීතයේ පද පෙළLyrics With TransliterationHasitha Anthony SongsHasitha Anthony LyricsAnthony LyricsHasitha Anthony ComposerHasitha Anthony Lyricist

